Speaking & Talking English-4 months

For sale by Prasad Liyanage 2 Sep 11:48 amHorana, Kalutara

Rs 500


Hi ! Everybody,

Do you want to speak Good English within 04 months? It's possible and has been proved number of times by me. Believe me! 100% assured! You can do it . You are the one who can do it. I successfully gain your disguised English knowledge by using Psychology and new Technology.

How can a toddler "hearing English Language" , talk well even in their childhood than us ?
There is a secret behind this as everyone knows but no one works on. "Why are you going to translate Sinhala into English, and speak?" There is no time to translate when someone asks something , that's why we think we can't speak.

So, don't worry, I make you understood how to THINK IN ENGLISH. Then use both "your knowledge" and "filled knowledge" by me. I adjust your abilities gradually into a proper way till you talk well.

"The total period of 4 month under a charging of 16000/= as a whole" is finalized.
No age limits. Individual and group classes done , home visits acceptable as well in Kalutara , Colombo and Rathnapura districts

WARM REGARDS

මාස 4කින් හොඳින් ඉංග්‍රීසි කථා කිරීමට ඔබටත් අවශ්‍යද? එය අනිවාර්යෙන් ම කළ හැකි බව මාවිසින් ඔප්පු කර ඇත. මුලින්ම ඔබ මා විශ්වාස කළ යුතුය. 100%ක්ම විශ්වාසයි. ඔබට එය කළ හැකියි. දෙවනුව ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබට පුළුවන් මෙතුවක් කල් ඔබේ ජිවිතයේ දියුණුව අඩාල කළ ඉංග්‍රීසි පරදන්න.
ඔබයි දක්ෂයා.

දශක ගණනාවක් තිස්සේ ඔබේ මනසේ තැන්පත්ව සැඟවී ඇති ඉංග්‍රීසි දනුම මාවිසින් එළිපිටටම ගනු ලැබේ . ඒ සඳහා මනෝ විද්‍යාත්මක ක්‍රම සහ නවීන තාක්ෂණය උපයෝගී කර ගනු ලැබේ.
ඉතා කුඩා කාලයේ පටන්ම ඉංග්‍රීසි භාෂාව ශ්‍රවණය කරනු ලබන ළදරුවකු අපටත් වඩා හොඳින් කථා කරන්නේ කෙසේද? එය පිටුපස ඇති රහස බොහෝ දෙනෙක් දන්නා නමුදු ඒ සඳහා වැඩ කරන්නේ නැත.

අපි ඉංග්‍රීසියෙන් හිතනවා වෙනුවට සිංහල වචන ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නට යන්නෙමු. යමෙකු විසින් ඉංග්‍රීසියෙන් ඔබගෙන් ප්‍රශ්නයක් අසුව විට ඔබ දෙනු ලබන පිළිතුර පරිවර්තනය කිරීමට කාලයක් නැත. එවිට ඔබ අපහසුතාවයට පත්ව තමාට ඉංග්‍රීසි භාෂාව නොහැකි යැයි සිතා අධෛර්යමත් වේ.

දුක් වන්න එපා ! මම ඔබට ඉංග්‍රීසියෙන් සිතන අයුරු හොඳින් පුරුදු කරමි. ඉන්පසුව ඔබේ මනසේ තැන්පත්ව ඇති දැනුමත් මාවිසින් ඔබගේ මනසට පුරවනු ලබන දැනුමත් භාවිතා කොට ක්‍රමානුකූලව ඉලක්කය කරා ඔබව රැගෙන යන්නෙමි.

මාස 4 සඳහාම මුළු ගාස්තුව රු.16000ක් පමණි. වයස් භේදයක් නැත. තනි සහ කණ්ඩායම් පන්ති පැවැත්වේ කැමති නම් නිවසට පැමිණද ඉගැන්වීම් කටයුතු සිදුකළ හැක. කළුතර , කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්ක පමණක් ආවරණය කළ හැක.

ඔබට ජය!

Report this ad

Contact

  • 0770278454

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads