Rs 129,000
Negotiable
Description
For sale by
Sameera
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
⭕SOlid වර්ගේ බයික් එකකි
⭕ 3000w high powe motor
⭕12v 28Ah battery 🔋 6 ක් ඇත ( fully dead) චාජ් හිටින්නේ නැත
⭕2019 ට කලින් මිලදී ගත් තා එකක් නිසා ෙජිස්ටර් කිරීමට අවශ්‍ය වූයේ නැත
අවශ්‍ය නම් සොලිඩ් කොම්පැනි මීගමුව ේ ආධාරයෙන් රෙජිස්ට කර ගත හැක.
රුපියල් 15000ක් පමණ වැය වේ
⭕ අවුරුදු දෙකකින් පමණ ක්ම ධාවනය කර නොමැත බැටරි fully ded නිසා ධාවන කිරීමට නොහැක.
⭕මිල ගණන් බයික් බැලීමෙන් පසු තවදුරටත් අඩුකර ු මට සාකච්ඡා කර ගත හැක
⭕බැටරි original ඒවා කොම්පැනියෙන් ලබා ගත හැකි ඒවායෙන් කිලෝමීට හැත්තක් අසූවක් පමණ දුරක් ධාවනය කළ හැක
⭕ඊට වඩා රුපියල් 400ක් 6000ක් අතර ින් අඩුවට internet එකෙන් සොයාගත හැක ියි නමුත් ඔබ දමන බැට්රි වල කලිටිය හා ඇම්පිය ගාන අනුව මෙහි එක චාජකින් ධාවනය කළ හැකි දුර වෙනස් වේ.
⭕අවසානයේ ධාවනය කරෙත් එදා 2022 කාලයේ ෙට්රල් නැති කාලයේ න් පසු පාවිච්චි කර නොමැති අතර ⭕2022 දී ෆුල් පේන්ට් එකක් කර ඇත
⭕ ඉස්සරහට tayara6 දමා ඇත
ඔබ මිලදී ගන්නේ අනිවාර්ය බැට්රි හා සර්විස් කරගත යුතුවේ.
⭕⭕⭕ අත්‍යවශ්‍ය අය පමණක් අමතන්න⭕⭕⭕