සූර්ය බලයෙන් උණු වතුර පද්ධති......
ජීවිතයට වටිනා ආයොජනයක්......
ඔබගේ සියලුම උණු ජල අවශ්‍යතා සම්පුර්ණ කරමින් ප්‍රමිතියෙන් ඉහළ අංක එකේ නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ , සීයට සීයක් පරිසර හිතකාමී සෝලා උණුවතුර පද්ධතිය ඔබේ මුළු පවුලටම ප්‍රබෝධමත් දිවියක් ලබාදෙයි
ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි
• ලීටර් 80 / 100 / 150 / 225 / 300/ 450 ...
• කිසිදු අමතර විදුලි පිරිවැයකින් තොරව 70C° සිට 100C° දක්වා උෂ්ණත්ව පරාසය
• දින 3 දක්වා තාප රැදවුම් ධාරිතාව
• සියළු උපකරණ සුදු යකඩ තහඩුවෙන් නිපදවා ඇත
• පෞද්ගලික උපදේශකත්වය නොමිලේ
• ප්‍රවාහනය සහ සවිකිරීම නොමිලේ
• විදුලි බිලක් නැත
• වසර 10ක වගකීම
• අලෙවියෙන් පසු විශිෂ්ට සේවය
None – pressure { tube type }