Soil Brick Machine

For sale by New Machine Tech Homagama Pvt ltd MEMBER15 Mar 5:28 pmHomagama, Colombo

Rs 360,000

නිව් මැෂින්ටෙක් හෝමගම (පුද්ගලික) සමාගම", ශ්‍රී ලංකාවේ වසර 37 ක් පුරා නිෂ්පාදනයේ ගුණාත්මක බව තහවුරු කරමින් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ භාන්ඩ නිශ්පාදනය කිරීමේ හා අපනයනය කිරීමේ පුරෝගාමින් වෙතින්.

පස් ගල් නිෂ්පාදන යන්ත්‍රය (Soil Brick Making Machine)
***වසරක වගකීමක් සහිතයි.***
සම්පූර්ණයෙන්ම අතින් ක්‍රියාකරවන මැෂිමකි
අච්චුවේ ප්‍රමාණය - 295mmx145mmx95mm (LxWxH)
අවශ්යව වන බලය - 150KN
නිෂ්පාදන ධාරිතාව - පැයක් තුලදී ගල් 80-100ත් අතර
යන්ත්‍රයේ මුලු බර - 460Kg
අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය - 4.0m x 1.9m x 3.0m (L x W x H)
සියලුම අමතර කොටස් අප සතුව ඇත.

පහසු ගෙවීමේ (ලීසිං) පහසුකම් සලසා දිය හැක

ශාඛා - හෝමාගම, කුරුණෑගල, මාතර, හංවැල්ල හා අම්පාර


Condition:
New
Report this ad

Contact

  • 0714523790
  • 0714523792
  • 0713267373
  • 0777666915
  • 0715345022

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
New Machine Tech Homagama Pvt ltd

Best Services Provided



Share this ad
Promote this ad

More ads from New Machine Tech Homagama Pvt ltd