Social Media Executive - Kiribathgoda

Posted by Fotostar MEMBER
3 days
Apply for this job

Job location
Gampaha
Company / Employer
fotostar
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
Education
Business Function
Data Entry & Analysis
Educational specialization
Others
Salary (per month)
Rs 15,000 - 30,000
Total vacancies
2
Maximum age
35
Gender preference
Any
Application deadline
2020-01-24
Skills
Knowledge in Social Media
Required experience (years)
0

About the role

සෝෂල් මීඩියා එක්ස්කටිව් | Social Media Executive
===============================
*කරුණාකර කෝල් කිරීමෙන් හා SMS මගින් විස්තර ඇසීමෙන් වලකින්න
*පහත සටහන හොදින් කියවා අවබෝධ කර ගෙන කෙලින්ම සම්මුඛ පරීක්‍ෂණයට එන්න

# සුදුසුකම්
~ වයස අවුරුදු 18 - 35
~ සාමාන්‍ය පෙළ සමත් වීම (ඉහල සමත් වීම් අමතර සුදුසුකම් ලෙස සැලකේ)
~ රැකියාවක් කිරීමට ඇති දැඩි ආශාව, කැපවීමෙන් වැඩ කිරීමේ හැකියාව
~ මූලික කම්පියුටර් දැනුම
~ කිරිබත්ගොඩ සිට කි.මී. 50 සීමාවේ පදිංචිය
~ මේ විස්තරය කියවා බලා හොදින් අවබෝධ කර ගෙන, කිසිම කෝල් එකක් අපට නොදී, ස්ථානය සොයා ගෙන කෙලින්ම සම්මුඛ පරීක්‍ෂණයට පැමිණීම

# රැකියාවේ කාර්ය භාරය
~ ඡායාරූපකරණය, ඡායාරූප සංස්කරණය හා ඒආශ්‍රිත විෂයන් සම්බන්ධ ශ්‍රී ලංකාවේ අංක එකේ ඇකඩමිය වන්නේ ෆොටෝස්ටාර් ඇකඩමියයි. එහි ෆේස්බුක් පේජ් එක සහ යූටියුබ් චැනල් එක වන්නේ www.facebook.com/fotostar.lk හා www.youtube.com/c/fotostarlk වේ. මේ පේජ් සදහා එන විවිධ වීමසීම් සදහා වගකීමෙන්, නිවැරදි ලෙස පිළිතුරු ලබාදීම ඔබට පැවරෙන රාජකාරියයි. (මේ සදහා අවශ්‍ය නිසි පුහුණුව අප විසින් සපයනු ලැබේ)

# සේවා ස්ථානය: ෆොටෝස්ටාර්
~ ඡායාරූපකරණ පාඨමාලා, ඡායාරූප සංස්කරණ පාඨමාලා හා ඒආශ්‍රිත විෂයන් සම්බන්ධ ශ්‍රී ලංකාවේ අංක එකේ ඇකඩමිය.
පහත ලින්ක් මගින් අප ආයතනය ගැන ඔබට සොයා ගත හැක
ෆේස්බුක් පිටුව: www.facebook.com/fotostar.lk
යූටියුබ් චැනලය: www.youtube.com/c/fotostarlk
ගූගල් මැප්: https://goo.gl/maps/nWiTyVvp7Q2w3Zre8

# සේවා කාලය
~ වේලාව: පෙ.ව. 8.00 සිට ප.ව. 6.00
~ දින: සතියට දින 6ක් (සතියේ අභිමත එක් දිනයක් නිවාඩු)

# මාසික වැටුප
~ රු 15,000 සිට ඉහලට

# ඉල්ලුම් කළ යුතු ආකාරය
~ ඉහත සියල්ල ඔබ සමග ගැලපේ නම් පමණක් කෙලින්ම සම්මුඛ පරීක්ෂණය සදහා එන්න. (වෝල්කින් ඉන්ටර්විව්)

# සම්මුඛ පරීක්‍ෂණය
~ දිනය: 2020 ජනවාරි 24 සිකුරාදා පෙ.ව. 11
~ ස්ථානය: ෆොටෝස්ටාර්, 02-07, උදේශි සිටි, 94, මාකොළ පාර, කිරිබත්ගොඩ

කිරිබත්ගොඩ නගරයේ ඉතා වැදගත් පරිසරයක ස්ථාපිත උදේශි සිටි සාප්පු සංකීර්ණයේ දෙවන මහලේ ෆොටෝස්ටාර් පිහිටා ඇත. කීල්ස් සුපර්, ඔඩෙල්, හමීඩියා සහ SLT ටෙලි ෂොප් පිහිටා ඇත්තේද උදේශි සිටිහි වේ. එනිසා ඔබට ඉතාමත් පහසුවෙන් අප ආයතනයේ පිහිටීම සොයා ගත හැක.
(ගූගල් හි ‘fotostar Kiribathgoda’ ලෙස සර්ච් කිරීම මගින් කිසිම කෙනෙක්ගෙන් විමසීමෙන් හෝ අපට කෝල් කිරීමෙන් තොරව ෆොටෝස්ටාර්හි පිහිටීම ඔබට සොයා ගත හැකිය)
ගූගල් මැප් ලින්ක්: https://goo.gl/maps/nWiTyVvp7Q2w3Zre8

# විශේෂ අවධානය
~ ඊමේල්, තැපැල් හා SMS මගින් තොරතුරු විමසීමෙන් හා සීවී එවීමෙන් වලකින්න.
~ කෝල් කිරීමෙන් විස්තර ඇසීමෙන් වලකින්න.
~ කෙසේ වෙතත් මෙහි සදහන් නොවන වෙනත් අමතර විස්තරයක් දැනගැනීමට අත්‍යවශ්‍ය නම් පමණක් මෙම දැන්වීමේ "Apply for this job" හි සඳහන් දුරකථන අංකය හරහා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා පමණක්ම විමසන්න.

Social Media Executive | සෝෂල් මීඩියා එක්ස්කටිව්
===============================
Just school leavers are also welcome!

* Please avoid making calls & sending SMS asking information about vacancy
* Please read below text understand & directly come for the interview

# Qualifications
~ Age 18-35
~ O/L (Higher qualifications will be an added advantage).
~ Having a great desire to do a job, Ability to work with dedication.
~ Basic computer knowledge.
~ Living within 50km from Kiribathgoda
~ After reading & understanding this note very carefully, Coming to the interview without calling us.

# Job Roll
~ fotostar is the No 1 Academy in Sri Lanka for Photography, Photo Editing & Related Subjects

www.facebook.com/fotostar.lk & www.youtube.com/c/fotostarlk are the official facebook page & YouTube channel of fotostar. Your job roll is to provide accurate answers in a responsible manner to various questions & inquires which are getting to these social media networks. (Required proper training will be given by us)
.

# Working Place: fotostar
~ No 1 Academy in Sri Lanka for Photography Course, Photo Editing Course & Related Subjects.
You could search about us by following links.
Facebook page: www.facebook.com/fotostar.lk
YouTube Channel: www.youtube.com/c/fotostarlk
Google Map: https://goo.gl/maps/nWiTyVvp7Q2w3Zre8

# Working Timing
~ Time: From 8.00am to 6.00pm
~ Days: 6 Days a Week (Any selected week day could be taken as leave day)

# Monthly Salary
~ Rs 15,000 up wards

# How to Apply
~ If and only all above things are OK with you, come directly for the interview. (Walking Interview)

# Interview
~ Timing: At 11am on Friday 24th January, 2020
~ Venue: 02-07, Udeshi City, No 94, Makola Road, Kiribathgoda.

fotostar is located at the 2nd floor of Udeshi City Shopping Complex which is situated at a highly respectable decent location at the city of Kiribathgoda. Keels Super, ODEL, Hameedia & SLT-Teleshop are also located at the same complex. Therefore, you can very easily find out our location.
(Without asking anybody nor calling us, you could find out our location by searching ‘fotosatar Kiribathgoda’ in google map.)
Google Map Link: https://goo.gl/maps/nWiTyVvp7Q2w3Zre8

# Special Attention
~ Avoid asking information & sending CV via email, post, or SMS.
~ Avoid making calls & asking information.
~ If it is necessary to get any additional information which is not mentioned here, call us via our phone number mentioned at “Apply for this job” from 9.00am to 5.00pm only.

fotostar job add - 08

Apply for this job

More ads from Fotostar