Rs 28,000,000
Negotiable
Address:
36/5B Wirapuranappu Place,Kandy Road,Matale
Beds:
6
Baths:
3
House size:
3,000.0 sqft
Land size:
19.0 perches
Description
නිවස මහල් දෙකකින් සමන්විතයි
මාතලේ නගරයට විනාඩි 5යි(මීටර් 500යි)
රජයේ ප්රධාන පාසල් වලට,රෝහල්, බැංකු,සුපිරි වෙලදසැල් සහ සියලුම ආයතන වලට ආසන්නව පිහිටා ඇති අතර මනරම් නිස්කලංක වැදගත් පරිසරයකි.
ජලය සහ විදුලි සම්බන්දතා දෙක බැගින් ඇති අතර දුරකතන සම්බන්දතාද සහිතයි.
සියලුම දෑ සපිරි අංග සම්පුර්න නිවසකි
පහලමාලයේ,
නිදනකාමර 3ක් ,බාත්රූම් 2ක්,විසිත්ත කාමරයක්,කැම කාමරයක්,කුස්සියක්, ගබඩා කාමරයක්,සේවක වැසිකිලි එකක්,ඉඩකඩ ඇති වැරැන්ඩා වලින් සමන්විතය.
උඩුමාලයේ,
විසිත්ත කාමරයක්,නිදන කාමර 3ක්,බාත් රුම් 1ක්,කුස්සියක් සහ ඉඩකඩ සහිත බැල්කනි වලින් සමන්විතය.
නිවසේ මිල ලක්ශ 280
නිවස පරීක්ශා කිරීමෙන් පසුව මිල ගනන් සාකජ්ජා කරගත හැක
Similar ads
මාතලේ සුඛෝපභෝගී නිවසක් විකිණීමට
Beds: 4, Baths: 2MEMBERMatale, Houses For SaleRs 25,000,00047 daysමාතලේ අගනා නිවසක් විකිණීමට
Beds: 5, Baths: 1MEMBERMatale, Houses For SaleRs 18,000,00039 daysමාතලේ අලංකාර නිවසක් විකිණීමට
Beds: 4, Baths: 2MEMBERMatale, Houses For SaleRs 28,000,00039 daysපහල මහල නිම කල දෙමහල් නිවසක් විකිණීමට මාතලේ - පලාපත්වල
Beds: 2, Baths: 1MEMBERMatale, Houses For SaleRs 6,000,0003 days