Sino Tracker GPS Location Tracking Device For Vehicles
Sino Tracker Original
No Yearly Monthly Chagres
One Year Warranty For Device
මෙම ජි.පී.එස් ට්‍රැකරය මගින් ඔබගේ වාහනය තිබෙනා ස්ථානය 100% ක් නිවැරදිව බලා ගත හැකි වන අතර ඔබ ට්‍රැක් කරනු ලබන අවස්ථාවේදී වාහනය පවතින තත්වය ( වාහනය නවත්වා ඇති ද ? / එන්ජිම ගන්වා ඇතිද ? / වාහනය ධාවනයේ පවතින්නේ ද ? යන්න නිවැරැදිව බලා ගත හැකිය)
මාසික වාර්තා මගින් ඔබට අවශ්‍ය කාල සීමාවක් තුල වාහනයේ ධාවන තත්වය ලබා ගත හැකිය.
Real Time Gps Tracker Inbuilt Battery
No Monthly Yearly Charges
Vehicle GPS Tracker With Inbuilt Battery
මෙම GPS උපකරණය ත්‍රීරෝද රථ , මෝටර් බයික් , කාර් , වෑන් , බස් , ලොරි ඇතුලු ඕනෑම රථයකට පහසුවෙන් සවි කල හැකිය.
ඔබගේ වාහනයටත් සවි කරගන්න අදම පැමිණෙන්න.
* ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හැරීම සිදු කරයි. Cash On Delivery Service
* ඔබ වාහන rent කරුවෙකු නම් ඔබට මෙම GPS Tracker එක වඩාත් යෝග්‍ය වේ.
* ඔබගේ වටිනා වාහනය ඇති ස්ථානය නිවරැදිව බලා ගත හැකිය
* මාසික ගාස්තු නොමැත.
* දැන් ඔබට වාහනය ගමන් කරන ආකාරය GPS තාක්ෂණය භාවිතයෙන් සජීවීව දැන ගත හැකිය.
* එසේම ගමන් කල මාර්ගයන් වේගයන් සමග නැවත නැරඹිමේ හැකියාව ඇත.
* පසුගිය මාස කිහිපය පුරා තොරතුරු reports ලෙස නැවත ලබා ගැනීමට හැක.
* වාහනය සොරකම් කල හොත් තිබෙන ස්ථානය නැවත සොයා ගත හැකිය.
* ඔබගේ වාහනයේ විදුලිය විසන්ධි කළද මෙහි තිබෙන Backup Battery යෙන් පැය 6ක් දක්වා වාහනය නිරීක්ෂණය කිරීමේ හැකියාව
* පසුගිය නැවත නිරීක්ෂණය මගින් වාහනයේ අවභාවිතය අවම කර ඉන්දන පිරිවැය අවම කර ගත හැකිය.
Brand New With Box
Direct Import
Easy to use Easy to Install
No Monthly Chargers
Can Insert SIM Card
*** Function:
- Build-in GPS Vehicles locator.
- Support 4-frequency GSM 850/900/1800/1900 MHz which can Work worldwide
- Support track the real time address by google link
- Built in battery 150 mAh
- Support Geo Fence Alarm
- Main Power Off Alarm(with built battery only)
- Support single location
- Support Over Speed Alarm
- Support Low Power Alar
- Waterproof
- With ACC to detect ignition
Package Includes:
1× GPS Tracker With box
PATHUM CAR AUDIO & VIDEO
DAMBULLA & KANDY
*PATHUM CAR AUDIO & VIDEO *
330/A, Kurunegala Road. Dambulla
දඹුල්ල ඔරලෝසු කනුව අසල සිට කුරුණෑගල පාරේ කිලෝමීටරයක් ඉදිරියෙන් දකුණු පසඅප ආයතනය පිහිටා ඇත. අප ආයතනයෙන්ම සවි කර ගැනීමේ හැකියාව ඇත.
*PATHUM CAR AUDIO & VIDEO *
📍#120 , Matale Road, Ambethenna.
🗾s://maps.app.goo.gl/zm7GkMhRG8rnxNs59
කටුගස්තොට නගරයේ සිට මාතලේ පාරේ කිලෝමීටර් 2.3 ක් ඉදිරියෙන් වම් පස අප ආයතනය පිහිටා ඇත.
අඹතැන්න නගරයේ කටුගස්තොට දෙසට මීටර් 650.
(Toyota Lanka අසල)
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🚚 *CASH ON DELIVERY AVAILABLE ISLAND WIDE TO YOUR DOORSTEP*
*Order will be shipped on the same day*
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Accept VISA(conditions apply)
|🏦 SEYLAN| NDB | COMMERCIAL |HNB | DFCC | SAMPATH | BOC
|🛍️ONLINE PAYMENT AVAILABLE
➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️
☑️We Accept Any | Debit Card
➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
*මහනුවර /දඹුල්ල* කාර් ඕඩීයෝ සඳහා විශ්වාසවන්ත නාමය, *පැතුම් කාර් ඕඩියෝ ඇන්ඩ් වීඩියෝ* අද්විතීය වගකීම සමගින් හොඳම සහ තරඟකාරිම මිල.🇱🇰
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
☑️OPENED EVERY DAY
🕗9:00 AM - 6:00 PM
⚛️ SUNDAY & HOLIDAYS
🕘09:00 AM-02:00 PM
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
® Since 26 ®
*7 Years Marketing Experience & Your Trusted Car Audio Shop*
Pathum Car Audio & Video
නො: 120, මාතලේ පාර, අඹතැන්න.
කටුගස්තොට නගරයේ සිට මාතලේ පාරේ කිලෝමීටර් 2.3 ක් ඉදිරියෙන් වම් පස අප ආයතනය පිහිටා ඇත.
අඹතැන්න නගරයේ කටුගස්තොට දෙසට මීටර් 650.
(Toyota Lanka අසල)
*** පාරිභෝගික මහතාට / මහත්මියට උසස් තත්වයේ භාණ්ඩ ලබාදීම සහ විකිණීමෙන් පසු සුහද සේවයක් ලබා දීම මෙන්ම පාරිභෝගික මහතා / මහත්මිය වෙළඳපොලෙන් බාල අනුකරණ මිලදී ගැනීමෙන් වලක්වා කර ගැනීම අප ආයතනයේ අරමුණ වේ
තත්වයෙන් බාල වෙලඳපොලේ සුලබව දක්නට අති කාර් ඕඩියෝ වලට ඔබත් ආසුවුනාද?
ඔබගෙ මුදල් අපතේ ගියාද?
දන් ඔබට වගකීමක් සහිතව Pathum Car Audio Video වෙතින් අදහාගත නොහැකි සාධාරණ මිලකට
අප සතු අනෙකුත් භාණ්ඩ දැක ගැනීමට Visit Members Shop ක්ලික් කරන්න
Island Wide Delivery Service Available
ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදාහැරීමේ සේවා සහිතයි
****** වෙළඳපොලේ අනෙකුත් ආයතන වල මිල ගනන් සමඟ සසදා බලන්න
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!

Sino Tracker Vehicle GPS
MEMBERKandy, Auto Parts & AccessoriesRs 6,5004 daysSino Track IGPS Tracking Device for Mahindra Scorpio cab
MEMBERKandy, Auto Parts & AccessoriesRs 9,00030 daysVehicle GPS Trackers
MEMBERKandy, Auto Parts & AccessoriesRs 7,00022 daysCar Van Bike Tracker Sino Branded Location
MEMBERKandy, Auto Parts & AccessoriesRs 6,5004 days