SINGLE HOUSE FOR SALE IN KOTTAWA MATTAGOADA .
************************************************
🔹දැනට පදිංචි කාමර 3 තනි මහාල් නිවසක් විකිණීමට .මෙිම නිවසේ සිට කොට්ටාව හන්දියට කහතුඩුව අධිවේගී මාර්ගයට විනාඩි 5 ඇතුළත ඉතා ඉක්මණින් ලගාවිය හැක . දැනට අලුතින් ඉදිවන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පයින් යන දුරකින් පිහිටා ඇති අතර බැංකු සුපිරි වෙලදසෑල් පන්සල් පල්ලි සියලුම පහසුකම් වලින් සමන්විත අතර බැංකු ණය ලබාගත හැක බැලීමට කලින් දන්නවා පැමිණෙන්න