🌴🏠 හික්කඩුවේ කදිම ආයෝජනයකට වටිනා පාරාදීසයක් ! 🌊💰
හික්කඩුවේ විශ්මයජනක සංචාරක තෝතැන්නක් තුළ කීර්තිමත් ප්‍රවීණයන් විසින් නොමිලේ ඔබේ සිහින නිවහන ගොඩනගා ගැනීමට මෙන්න කදිම අවස්ථාවක්!
දෙස් විදෙස් සංචාරකයින්ට නිවාඩු නිකේතනයක් ගතකරන්න ලාභදායි ආයෝජනයකට වටිනා බිම්කොටස් ඔබත් අදම වෙන්කරවාගන්න.
විශේෂාංග:
✅ හික්කඩුවට විනාඩි 10 යි.
✅ බද්දේගමට විනාඩි 5යි.
✅ බද්දේගම (හික්කඩුව) අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට කි.මී.5 යි.
✅ නල ජලය.
✅ විදුලිය.
✅ පුළුල් මාර්ග.
✅ සියලුම ප්රමුඛ පෙළේ බැංකු, සුපිරි වෙළඳසැල්, පාසල් සහ ඔබගේ සියලුම නාගරික අවශ්‍යතා සඳහා සමීපව පිහිටා ඇත.
✅ සම්පූර්ණ බිම්කොටස ලක්ෂ 15 සිට ඉහළට.
ගෙවීම් සැලැස්ම:
✅මුලික ගෙවීමේ ගාස්තුව රු.100,000.
✅ බැංකු ණය හරහා ගෙවීමේ පහසුකම.
🏆 වසර 11ක අඛණ්ඩ විශ්වාසය සහ විශිෂ්ටත්වය සමගින් - Odiliya Homes.