#තනතුර : සීග්ර දුතයින් - දඹුල්ල ශාඛාව මාතලේ දිස්ත්රික්කය
============================================
#ආයතනය පිලිබඳ : දිවයිනේ ප්රමුඛතම කුරියර් සමාගමක් වන අප ආයතනයේ දඹුල්ල ශාඛාව සඳහා සීග්ර දුතයින් බඳවා ගනු ලැබේ
#සුදුසුකම් :
* සැ . යු : යතුරු පැදියක් සහිතව
* ක්ෂේත්රයේ පළපුරුද්ද
* අ.පො .ස (සා /පෙළ හා උසස් පෙළ ) දක්වා
* ඉංග්රීසි කියවීමේ ලිවීමේ හැකියාව ඇති
* වයස අවුරුදු 50 අඩු
* වලංගු යතුරුපැදි හෝ රියදුරු බලපත්රයක් තිබීම
# දීමනා :
* ආකර්ශනීය වැටුප්
* EPF,ETF සමඟ දීමනා රැසක්
Domestic Express Pvt Ltd