Shuttering Carpenter - Romania

Posted by Everest Commercial Enterprises MEMBER14 Feb 4:30 pmMoratuwa, Colombo

WORK in ROMANIA ….!!

ROMANIA is a member country of "European Union (EU)" ...

Vacancies are announced at highly reputed Romanian Companies for Skilled & Suitable Sri Lankan employees .....
යුරෝපා සංගමයේ (European Union) සාමාජික රටක්වන "රුමේනියාවේ" ඉහල තලයේ ලැයිස්තුගත සමාගම්වල රැකියා අවස්ථාවන් සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලාංකිකයන්හට දැන් අයදුම්කළ හැක.

Job : SHUTTERING CARPENTER
ඇබෑර්තුව : ෂටරින් වඩු කාර්මික

Basic Requirements & Qualifications :
• Should have experience over 04 years in a reputed company as a "Shuttering Carpenter"
• GULF Experienced will be prioritized
• Should have sound experience to handle all Carpentry duties related to Shuttering works
• Age should be above 25 years
• Ability to work under difficult cold weather conditions
• Ready to work additional (Overtime) hours

මූලික අවශ්‍යතා හා සුදුසුකම්
==================
* පිළිගත් සමාගමක ෂටරින් වඩු කාර්මිකයකු ලෙස වසර 4කට වැඩි පළපුරුද්ද
* ෂටරින් වඩු කාර්මිකයෙකු ලෙස මැදපෙරදිග සේවා පළපුරුද්ද විශේෂ සුදුසුකමකි
* ෂටරින් වැඩ කටයුතු වලට අදාළ ඉහල මට්ටමේ වඩු කාර්මික තාක්ෂණික දැනුමක් තිබිය යුතුය
* සහතිකය හෝ "ෂටරින් වඩු කර්මාන්තයට අදාළ" පාඨමාලාවක් හදාරා තිබීම විශේෂ සුදුසුකමකි
* වයස : අවුරුදු 25 හෝ ඊට වැඩිවිය යුතුය
* අධික ශීත කාලගුණික තත්වයන් යටතේ සේවය කිරීමේ හැකියාව
* අමතර පැය කාලසීමාවන් සඳහා (අතිකාල) වැඩ කිරීමේ හැකියාව

Salary & Fringe Benefits :
* Salary (After Tax) : US$ 650.00 (Rs. 118,000/=)
* Working hours: 8 hours per day + Overtime
* Over Time Pay: Extra paid per every extra hour
* Accommodation: Provided Free (Sharing/Bachelor)
* Transport : Provided by Employer
* Health check and safety: Provided by employer
* Insurance: Provided by the Company
* Meals : An Allowance of US$ 100.00
* Holidays: As per Romanian Labor Law
* Contract Period : 02 Years (Renewable)

වැටුප් හා අනෙකුත් දීමනා :
=================
වේතනය : ඇ.ඩො. 650.00 (රුපියල් 118.000/- බදු අඩුකළ පසු වැටුප)
වැඩ මුරය : දිනකට පැය 08කි.
අතිකාල දීමනාවන් : සෑම අමතර පැයක් සඳහාම අතිකාල දීමනා ගෙවනු ලැබේ
නවාතැන් : නොමිලේ සපයනු ලැබේ
ප්‍රවාහනය : නවාතැනේ සිට සේවා ස්ථානය දක්වා
සෞඛ්‍යය පහසුකම් : සමාගම මගින් සපයනු ලැබේ
ආහාර : මසකට ඇ.ඩො. 100.00ක් ගෙවනු ලැබේ
මාසික නිවාඩු : රොමේනියානු කම්කරු නීතියට අනුකූලව
කොන්ත්‍රාත් කාලය : වසර දෙකකි (දීර්ඝ කල හැක)

All candidates will have to face for a Video Conference interview (Skype/IMO or whattsapp etc.)
සියලුම අයදුම්කරුවන් (Skype, IMO හෝ whattsapp තාක්ෂණය ඔස්සේ) සම්මුඛ පරීක්ෂණයන්ට හා ඒ ඔස්සේ ප්‍රායෝගික පරීක්ෂණයකට යොමු කෙරීමෙන් අනතුරුව තෝරාගනු ලැබේ) .....

(නිසි පරිදි සකසාගත් ඔබගේ ජීවදත්ත පත්රිකාව, විදෙස් ගමන් බලපතේ පිටපත් හා පුහුණු/රැකියා සහතික හා පූර්ණ රුව සහිත ඡායාරූපයක් හැකි ඉක්මනින් අපවෙත ඊමේල් හරහා යොමු කරන්න)

Email your updated & completed CV (With full-body photograph) to reserve an appointment ...
EVEREST COMMERCIAL ENTERPRISES (ECE)
No 638 2/1 (2nd Floor), 8th Lane, Galle Road, Rawatawattha, Moratuwa.


Salary:
Rs 118,000 per month
Industry:
Tradesmen / Craftsmen
Job type:
Full time
Company website:
www.everestrecruit.com
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Everest Commercial Enterprises

The way to a successful career path


Share this ad

Promote this ad

More ads from Everest Commercial Enterprises