බිත්තියට සවි කල හැකි ලෙස විශේෂයෙන් සාදවන ලද Showroom Vegetable Racks 2 ක් ඇත.
එකක මිල 35,000/-
අවම ඉඩ සහිත එලවලු කඩයකට වඩා උචිත වන ලෙස දිනපතා රාක්ක/කූඩ ගලවා වෙනම ගබඩා කර හැකි ලෙස සාදවා ඇත.
පළල අඟල් 50