නුගේගොඩ හයිලෙවෙල් පාරේ පිහිටි බතික් ඇදුම් ප්‍රදර්ශනාගාරයට වෙළද සහයිකාවන් අවශ්‍යයි.
-රු.38,000 සිට රු 45,000 දක්වා වැටුප් ලබාගත හැක.
-අවුරුදු 20-35 අතර කාන්තා පමණි.
-ප්‍රියමනාප පෙනුම හා පාරිභෝගිකයින් සමග සුහදව කටයුතු කිරීමේ හැකියාව.
-උදෑසන 9.45 සිට සවස 8.00 දක්වා සේවා කාලය. (අතිකාල දීමනා එකතු වේ)
-සෙනසුරාදා/ඉරිදා වැඩ කිරීමේ හැකියාව.
අයදුම් කිරීම සහ වැඩි විස්තර සදහා 0717 99 88 99 දුරකතන අංකය අමතන්න.
Sales assistants are required for Batik clothing showroom located on Highlevel Road, Nugegoda.
-Salary can be obtained from Rs.38,000 to Rs.45,000.
-Women between 20-35 years only.
-Pleasant appearance and ability to interact with customers.
- Working hours from 9.45 am to 8.00 pm. (overtime allowances added)
-Ability to work Saturday/Sunday.
Call 0717 99 88 99 for application and more information.
- Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
Assistant Manager - Showroom (Female)
Exel Holdings (Pvt) LtdMEMBERColombo, Sales Manager8 daysShowroom Sales Assistant
Burden holdings pvt ltdRs 25,000 - 45,000Colombo, Sales Executive22 daysSales Assistant@Nugegoda
Spring and Summer Fashion Collection (pvt) Ltd.Rs 35,000 - 38,000MEMBERColombo, Other59 daysSales Assistant - Nugegoda
Spring and Summer Fashion Collection (pvt) Ltd.Rs 35,000 - 38,000MEMBERColombo, Other41 days