Available No.1 Quality
Shopping Bags
Grocery Bags
Lunch Sheets
*තොග මිලට*
💥 Shopping Bags
💥 Grocery Bags
💥 Lunch Sheets
*Grocerry*
5×8
7×10
*Shopping*
7×4
10×5
11×5
13×6
Lunch sheet
No 01Quality
🛑 වත්තල පිහිටි අප ආයතනයේ ප්‍රදර්ශනාගාරය වෙත පැමිණ තොග මිලටම අප නිෂ්පාදන මිලදී ගැනීමට ඔබට අවස්ථාව.....
( Conditions Apply )
🛑 Dc Health Care - Wattala ....
ඖෂධ සහ ශල්‍ය උපකරණ තොග සහ සිල්ලර ලෙස පුරා බෙදාහැරීම සඳහා රජයේ අනුමත රජයේ ලියාපදිංචි ආයතනයකි....
🛑 වත්තල සිට හලාවත දක්වා අපගේ සියලු නිෂ්පාදන ප්‍රවාහනය නොමිලේ.( වටිනාකම රුපියල් 2000ට අඩු ඇණවුම් සදහා Delivery Charges අය කරනු ලැබේ )... කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල තෝරාගත් ප්‍රදේශ සඳහා Cash on Delivery සේවාව ක්‍රියාත්මකයි...
🛑 Pettah Lorry Transport , Pettah Bus , කොළඹ සිට වත්තල හරහා ගමන් ගන්නා බස්රථ මගින්, කුරියර් සේවාවන් මගින් ( Fardha Express , Pronto )අප නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීම සිදුකරනු ලබයි....
🛑 නිෂ්පාදන මිලදී ගැනීමට අප ආයතනය තෝරාගැනීම මඟින් ඔබ හට අති විශේෂ වාසි රැසක් ලබාගත හැක...
1. සියලුම නිෂ්පාදන වල තොග අප සතුව පවතින බැවින් ප්‍රමාදයකින් තොරව භාණ්ඩ ලබාගත හැක...
2. සුහදශීලී ,, විශ්වාසනීය කාර්යමණ්ඩලයක් සමග ඔබට විශිෂ්ට සේවයක් ලබාදීමට අපි කැපවී සිටිමු....
3. ඔබගේ නිවසට,, කාර්යාලයට,, කර්මාන්තශාලාවට,, වෙළඳසැලට අවශ්‍ය භාණ්ඩ තොග සහ සිල්ලර යන ආකාර දෙකෙන්ම ලබාගත හැක....
4. අලවියෙන් පසු අති විශිෂ්ට සේවාව.... අප විසින් අලෙවි කරනු ලබන සියලුම භාණ්ඩ සම්බන්දයෙන් පූර්ණ වගකීමක් දරනු ලබයි... කොන්දේසි වලට යටත්ව භාණ්ඩ නැවත ලබා ගැනීම සහ භාණ්ඩ ලබාදී මුදල් ලබාගැනීමේ හැකියාව ඇත...
5. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල බොහෝ ප්‍රදේශ ආවරණය වන පරිදි එක් දිනයක් තුළ දී ඔබගේ භාණ්ඩ ඔබ අතටම ලබාදීමට අප කටයුතු කරන්නෙමු...
Cash On Delivery
Delivery Charges Applicable
6..පැය 24 පුරාම ක්‍රියාත්මක ඇමතුම් සහ Delivery ජාලය.... අපගේ දුරකථන අංකයට ඔබට දවසේ ඕනෑම වෙලාවක ඇමතුම් ලබා දිය හැකි අතර පෙර දැනුම් දීම මත පැය 24 පුරා ක්‍රියාත්මක ඩිලිවරි සේවය....
7. අප භාණ්ඩ මිලදී ගනු ලබන්නේ අදාළ කර්මාන්ත ශාලාවෙන් සහ ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ආයතනය හරහා බැවින් ඉතාමත් ම අඩු මිලකට අනර්ඝ තත්ත්වයේ භාණ්ඩ ඔබට ලබාගත හැක...
🛑 අප ආයතනය හා සම්බන්ධ වී ප්‍රාදේශීය අලෙවි නියෝජිතයන් වශයෙන් කටයුතු කිරීමට කැමති පුද්ගලයන් හට අති විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ ලබා දීමට අප තීරණය කර ඇත... වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා අප වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන්න....
🛑Dc Health Care - WATTALA....