Shop For Rent- Biyagama (Commercial Property)

For rent by Frank Praveen 23 Mar 12:01 pmKaduwela, Colombo

Rs 60,000 /month

බියගම අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගය අසල ප්‍රධාන පාරට මුහුණලා අලුතින් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ලේ පහත මාලය බදු දීමට ඇත. වර්ග අඩි 1550 කින් යුතු යටි මහලෙහි වර්ග අඩි 330 සාප්පුව සහ වර්ග අඩි 270 කාමරය, බාත්රූම් සහිතව වාහන නැවතීමේ පහසුකම් ද ඇතිව, මනා පෙනුමක් ඇති මෙම සාප්පුව කුලියට දීමට ඇත. වෛද්‍ය සායනයකට,ප්‍රදර්ශනාගාරයකට හෝ ෆාමසියකට විශේෂයි. රු: 60000ක මාසික කුලී පදනම මත දෙනු ලැබේ.


Property type:
Shop
Address:
8/3 Biyagama Pahala, Biyagama
Size:
600 sqft
Report this ad

Contact

  • 0710528337
  • 0711055137

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads