Service Assistant - Rikilagaskada

Posted by Cargills Ceylon PLC MEMBER
7 days

Job location
Kandy
Company / Employer
Cargills Ceylon PLC | Cargills Food City
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
Wholesale & Retail
Business Function
Sales & Distribution
Role / Designation
Service Assistant
Salary (per month)
Rs 25,000 - 30,000
Maximum age
28
Gender preference
Any
Application deadline
2019-08-31
Required experience (years)
0

About the role

ඉහළ වැටුපක් සමඟින් ජීවිතය ඉහළට.!

# කාගිල්ස් වෙතින් රැකියා 1500 ක් #

වයස 18 - 28 අතර ඔබේ බලාපොරොත්තු වලට ශක්තියක් වෙන්නට කාගිල්ස් සූදානම්.

# තනතුර : Service Assistant / සේවා සහායක
================================

~ වයස 18 - 28 අතර
~ අ.පො.ස. (සා/පෙළ) දක්වා ඉගෙනුම ලබා ඇති
~ කාන්තා සහ පිරිමි

# ප්‍රතිලාභ :

වැටුප් රු. 25,000 සිට රු. 30,000 දක්වා වැටුප් ( සියළු දීමනා සහිතව )
ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද සහිත අය සඳහා ඉහළ වැටුප් සහ වරප්‍රසාද.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

එන්න | අප හා එක්වන්න.

# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා, මෙම දැන්වීමේ " APPLY FOR THIS JOB " හි සදහන් දුරකථන අංකය හරහා විමසන්න. #

සමූහ කළමනාකාරිනී - මානව සම්පත්,
කාගිල්ස් (සිලෝන්) පී.එල්.සී.,
අංක 40, යෝර්ක් වීදිය, කොළඹ 01.

# Web Link : https://ikman.lk/cargillsceylon


More ads from Cargills Ceylon PLC