NANOTEC SECURITY SOLUTIONS
114/5, Puwakwatta road, Meegoda, Homagama
Security Patrol Guard Tour System
ඔබට මෙමගින් security guard ලා හරියටම Patrol එක යනවාද කියලා බලා ගන්න පුළුවන්
ඒ ඒ අදාල තැන් වලට punching points install කිරීමෙන් පසු Patrol එක program කර ගත හැක
Package include.
Guard tour reader
Charger
Data cable
Punching pionts 10 (ඊට වඩා අවශ්‍ය නම් ලබා ගත හැක)
software CD
සම්පූර්ණ software එක laptop or desktop එකකට install කර settings සාදා දෙනු ලැබේ
ඊට පසුව වුවද ගැටළු විසදා දෙනු ලැබේ
1 year warranty