SEO කියන්නේ search engine optimization මූලික අදහස අර්ථ දක්වන්න පුලුවන්, ටිකක් හැමෝටම තේරෙන විදියට සිංහලෙන් කිව්වොත් “සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය” ලෙස හදුන්වන්න පුලුවන්. තව විදියකට කිව්වොත් search engine එකක් තුල අපේ වෙබ්පිටුවක්,
ඉදිරියෙන්ම පවතින පිටුවේ ප්‍රථම ප්‍රථිපලය වෙත rank වීම සදහා අපි සිදුකලයුතු සැකසුම් තමයි SEO වලදී සිදුවෙන්නේ. එහෙමත් නැතිනම් search engine වලට අපේ වෙබ්පිටුව සොයාගැනීමට හැකිවන පරිදි අවශ්‍ය සැකසුම් සකස් කිරීම search engine optimization ලෙස සිදු කරනු ලබන්නේ.
SEO ප්‍රධාන කොටස් තුනක් ඔස්සේ වර්ග කර දක්වන්න පුලුවන්.
On-Page SEO, Off-Page SEO සහ Technical SEO විදියට.
ඔයාගේ website අදම SEO කරගන්න හොදම අවස්තාව
අදම අපිට කතා කරන්න
ඔබේ ව්‍යාපාරය අන්තර්ජාලයට එක්කරන්න
🏆 අඩු වියදමකින් Web Site එකක් සාදා ගැනීමට අවශ්‍යද?
🏆 ඔබේ ව්‍යාපරයේ ආදායම වැඩි කර ගැනිමට
🏆 ඔබටම සරිලන Education Business / Travel / Hotel / Shopping - E-commerce වෙබ් අඩවියක්.
🏆අලෙවියෙන් පසු සේවාව
🏆 ආකර්ශනීය බව
🏆 ඉහල ගුණාත්මකභාවය
🏆ආරක්ෂාකාරී බව
On-Page SEO, Off-Page SEO සහ Technical SEO විදියට.
ඔයාගේ web site අදම SEO කරගන්න හොදම අවස්තාව