SCIENCE class- Home Visit 👟 Grade 6-11 individual tuition class* new

For sale by Class Lanka Academy MEMBER29 Jun 5:05 pmNugegoda, Colombo

Rs 1,500

|💠|. SCIENCE - විද්‍යාව |💠|

►. Home visit individual tuition classes
►. Group classes - Nugegoda

📕. Conducted by a leading government school teacher
●. From grade 6 to gradee 13
●. English medium - සිංහල මාධ්‍ය
●. We are covering,,
★. School textbook.
★. Past papers.
★. Model papers.

●. Also providing a monthly progress report.
●. Local syllabus, ●.Cambridge-Edexcel syllabus

About the teacher
📕. A teacher who made weak students great.
📕. A teacher who produced more A passes.
📕. Also working as paper marking examiner.
💠. Charges
►. 1 hour 30 minutes class- Rs.2300
►. 2 hour class - Rs.3000

|💠|.විද්‍යාව |💠|
●. 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා
📕.කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරයකු විසින් නිවසට පැමිණ උගන්වයි..

►. නිවසට පැමිණ උගන්වන පංති
►. කණ්ඩායම් පංති - නුගේගොඩ

●. සිංහල මාධ්‍ය - English medium
★. පාසල් පෙළ පොත
★. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
★. ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර
●. මාසික ප්‍රගති වාර්තා සමගින්
●. විශිෂ්ට ප්‍රතිඵල.. 💯

ගුරුවරයා ගැන
📕. දුර්වල සිසුන් දක්ෂයන් බවට පත් කළ ගුරුවරයෙකි.
📕. වැඩි A සාමාර්ථ සංඛ්‍යාවක් ලබා දුන් පාසල් ගුරුවරයෙකි.
📕. ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ පුහුණුව ලත් විභාග උත්තර පත්‍ර පරීක්ෂක වරයෙකි.
💠. Charges
💠. නිවසට පැමිණ පංති පැවැත්වීම සඳහා එක් පැයකට අයකිරීම රු1500ක් වේ.
💠. පැය 1 විනාඩි 30ක පංතියකට රු2300ක් ද,, පැය 2ක පන්තියකට රු3000ක් ද වශයෙන් ගාස්තු අය කෙරේ.

💡💡 Science and Technology Tuition 💡💡


Tuition type:
Private Lesson
Report this ad

Contact

  • 0714227777

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Class Lanka Academy

Every Student is important to us



Share this ad
Promote this ad

More ads from Class Lanka Academy