Samsung Galaxy Note 20 Ultra 5G 256GB (Used)
Posted on 18 Mar 10:01 am, Polgahawela, Kurunegalaආනයනය කරන ලද ජංගම දුරකතන මාදිලි 100 කටත් වඩා වැඩි සංඛ්‍යාවක තොග අප ආයතය සතු පවතින අතර එම දුරකතන වල මිල ගනන් පරික්ෂා කිරීම සදහා www.kingsmobile.lk වෙබ් ලිපිනයය පිවිසෙන්න.
Samsung Galaxy Note 20 Ultra 5G (Snapdragon)
Model No: SM-N986N
6.9” Super AMOLED Plus Display
Android 13 Upgradable
256GB Memory, 12GB RAM
4500mA Non-Removable Battery
108MP+12MP+12MP Main & 10MP Selfie Camera
අප ආයතනය විසින් අලෙවි කරනු ලබන සියලුම ජංගම දුරකතන විදේශ රටවල් තුල භාවිතා කරන ලද ආනයනික ජංගම දුරකතන වන අතර එම දුරකතන ඇමරිකාව, දකුණු කොරියාව සහ ජපානය වැනි රටවල් තුල භාවිතා කරන ලද නැවත අලෙවිය සදහා සුදුසු ක්‍රියාකාරි මට්ටමේ පවතින බවට පිලිගත් දුරකතන අපනයන සමාගම් විසින් සහතික කොට වෙළඳපොළට නිකුත් කරන ලද උසස් තත්වයේ ජංගම දුරකතන වේ.
එසේම, අප ආයතනය විසින් ඉදිරිපත් කර ඇති ව්ශේෂයෙන් සදහන් නොකල සියලුම දැන්වීම් වල දක්වා ඇත්තේ දුරකතන අපනයන සමාගම් විසින් සහතික කරන ලද A/A+ කාන්ඩයේ දුරකතන වල මිල ගනන් වන අතර එම දැන්වීම් වල දක්වා ඇති මිල ගනන් වලට වඩා අඩු මිලට එම මාදිලියේම B/B+ සහ C කාන්ඩයේ භාවිත තත්වයේ දුරකතන ද ලබා ගත හැක.
අපගේ ශාකාවන් පහත නගර වලට ආසන්නව පිහිටා ඇත,
# කොළඹ - කුරුණැගල පාර (A6), පොල්ගහවෙල.
# කොළඹ - මහ නුවර පාර (A1), කැගල්ල.

Samsung Galaxy Note 20 Ultra 5G 256GB (Used)
MEMBERKurunegala, Mobile PhonesRs 185,00039 daysSamsung Galaxy Note 20 Ultra 5G 256GB (Used)
MEMBERKurunegala, Mobile PhonesRs 185,00053 daysSamsung Galaxy Note 20 Ultra 5G 256GB (Used)
MEMBERKurunegala, Mobile PhonesRs 180,00019 daysSamsung Galaxy Note 20 Ultra 5G 256GB (Used)
MEMBERKurunegala, Mobile PhonesRs 185,0004 days