Samsung Galaxy Note 2 | 32GB (Used)
Posted on 14 Jan 7:05 pm, Polgahawela, KurunegalaSamsung Galaxy Note 2 [Original]
Model No: SHV-E250
◼️ 5.5” Inches, Super AMOLED Display
◼️ 3100mAh Removable Li-Ion Battery
◼️ Single SIM, 2G|3G|4G LTE Network
◼️ Android 4.4.2 (KitKat), TouchWiz UI
◼️ 1.6GHz Dual-Core CPU, Mali-400 GPU
◼️ 8MP Primary, 2MP Secondary Camera
◼️ 2GB RAM, 32GB|64GB|128GB Memory
◼️ Accelerometer, Gyro, Proximity, Compass & Barometer Sensors
◼️ WI-FI, GPS, NFC, Bluetooth, HDMI, OTG, MicroSD, USB2.0 & S-Pen Supported
සැලකිය යුතුයි,
අප ආයතනය විසින් අලෙවි කරනු ලබන සියලුම ජංගම දුරකතන ඇමරිකාව, දකුණු කොරියාව හා ජපානය වැනි විදේශ රටවල් තුල භාවිතා කරන ලද ආනයනයනික ජංගම දුරකතන වන අතර එම සියලුම ජංගම දුරකතන නැවත අලෙවිය සදහා සුදුසු ක්රියාකාරි මට්ටමේ පවත්නා බවට නිශ්පාදන සමාගම විසින් සහතික කොට වෙලෙදපොලට නිකුත් කරන ලද උසස් තත්වයේ ජංගම දුරකතන වේ.
තවද අප විසින් ශ්රී ලංකාව තුල භාවිතා කරන ලද ජංගම දුරකතන මිලදී ගැනීම, අලෙවිය හො හුවමාරු කිරීම අප සිදු කරනු නොලබන අතර ණයකාඩ් පත් මගින් ගෙවිම් සිදු කිරීමේ පහසුකම් සහ මුදල් ගෙවා දුරකතන නිවසට ගෙන්වා ගැනීමේ පහසුකම් අප පාරිබොගිකයන් හට සලසා ඇත.
අප ආයතනය තුල අලෙවිය සදහා පවතින සියලුම ජංගම දුරකතන මාදිලි සම්බන්දව දැන්වීම් පරීක්ෂා කිරීමට ikman.lk වෙබ් අඩවිය තුල Kings Mobile ලෙස search කරන්න.
The shop has near to located,
◼️ Colombo - Kandy Road (A1), Kegalle.
◼️ Colombo - Kurunegala Road (A6), Polgahawela.

Samsung Galaxy Note 2 Black 32GB (Used)
MEMBERKurunegala, Mobile PhonesRs 12,00042 daysSamsung Galaxy Note 2 32ĠB (Used)
MEMBERKurunegala, Mobile PhonesRs 12,00018 daysSamsung Galaxy Note 4 32GB (Used)
MEMBERKurunegala, Mobile PhonesRs 17,50031 daysSamsung Galaxy Note 5 32GB (Used)
MEMBERKurunegala, Mobile PhonesRs 26,50052 days