Samsung Galaxy Note 2 32ƓB (Used)

For sale by KINGS MOBILE SMART PHONE SHOP MEMBER16 Jan 7:16 pmPolgahawela, Kurunegala

Rs 12,000


SAMSUNG GALAXY NOTE 2 [ORIGINAL]

MODEL NO: SHV-E250L/K/S
◼️ 5.5 INCHES, SUPER AMOLED DISPLAY
◼️ 3100mAh REMOVABLE LI-ION BATTERY
◼️ ANDROID 4.4.2 (KITKAT), TOUCHWIZ UI
◼️ SINGLE SIM, 2G/3G/4G LTE NETWORK
◼️ 1.6GHz QUADCODE CPU, MALI-400 GPU
◼️ 2.0GB RAM, 32GB MEMOERY, SD CARD
◼️ 8MP PRIMERY, 2MP SECONDRY CAMERA
◼️ WI-FI, GPS, NFC, BLUETOOTH, HDMI, USB2.0, S-PEN
◼️ ACCELEROMETER, GYRO, PROXIMITY, COMPASS, BAROMETER SENSORS

සැලකිය යුතුයි,

අප ආයතනය විසින් අලෙවි කරනු ලබන සියලුම ජංගම දුරකතන ඇමරිකාව, යුරොපය, කොරියාව හා ජපානය වැනි රටවල භාවිතා කරන ලද ආනයනයනික දුරකතන වන අතර එම දුරකතන ශ්‍රී ලංකාව තුල දි භාවිතා කර නොමැත.

එම සියලුම දුරකතන නැවත අලෙවිය සදහා සුදුසු ක්‍රියාකාරි මට්ටමේ පවත්නා බවට නිශ්පාදන සමාගම් විසින් සහතික කොට වෙලෙදපොලට නිකුත් කරන ලද 100% ක්‍රියාකාරි මට්ටමේ පවත්නා, උසස් තත්වයෙ Grade A/A+ දුරකතන වේ.

අප ආයතනයේ සියලුම දැන්වීම් වල දක්වා ඇත්තේ Grade A/A+ දුරකතන වල මිල ගනන් වන අතර අප විසින් Grade B/C හො අලුත්වැඩියා කරන ලද Refurbish දුරකතන කිසිවක් අලෙවි කරනු නොලැබේ.

තවද අප ආයතනය විසින් භාවිතා කරන ලද දුරකතන මිලදී ගැනීම හො හුවමාරු කිරීම සිදු නොකරන අතර අප පාරිබොගිකයන්ට ණය කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමට හා මුදල් ගෙවා දුරකතන නිවසට ගෙන්වා ගැනීමේ පහසුකම් සලසා ඇත.

ආනයනය කරන ලද උසස් තත්වයේ ජංගම දුරකතන වගකීම සහිතව මිලදී ගැනීමට පැමිනෙන්න.

KINGS MOBILE SMART PHONE SHOP
◼️ COLOMBO - KANDY ROAD (A1), KEGALLE
◼️ COLOMBO - KURUNEGALA ROAD (A6), POLGAHWELA


Condition:
Used
Brand:
Samsung
Model:
Galaxy Note 2
Edition:
32ƓB
Features:
Bluetooth, Camera, Dual-Lens Camera, Expandable Memory, Fingerprint Sensor, GPS, Motion Sensors, 3G, 4G, GSM, Touch screen
Report this ad

Contact

  • 0703831313
  • 0715623600
  • 0715794288
  • 0713433079
  • 0717971313

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page

Share this ad

Promote this ad

More ads from KINGS MOBILE SMART PHONE SHOP