Samsung Galaxy Note 10 5G 256GB (Used)
Posted on 23 Jul 3:21 am, Kegalle City, Kegalleආනයනය කරන ලද ජංගම දුරකතන මාදිලි 80 කටත් වඩා වැඩි සංඛ්‍යාවක තොග අප ආයතනය සතුව පවතින අතර ඔබට අවශය දුරකතන මාදිලින් පිලිබදව තොරතුරු, මිල ගනන් සහ තොග ලැබීම් සම්බන්දව විස්තර දුරකතන ඇමතුමක් ලබා දී තහවුරු කරගැනීමෙන් පසුව දුරකතන මිලදී ගැනීමට පැමින අපගේ කාර්ය මණ්ඩලයට සහය වන්න.
Samsung Galaxy Note 10 5G (Special Edition)
Model No: SM-N971
6.3” Dynamic AMOLED Display
Android 11 Upgradable
256GB Memory, 12GB RAM
3500mA Non-Removable Battery
12MP+12MP+16MP Main & 10MP Selfie Camera
අප ආයතනය විසින් අලෙවි කරනු ලබන සියලුම ජංගම දුරකතන විදේශ රටවල් තුල භාවිතා කරන ලද ආනයනික ජංගම දුරකතන වන අතර එම දුරකතන ඇමරිකාව, දකුණු කොරියාව, ජපානය සහ යුරොපීය රටවල් තුල භාවිතා කරන ලද නැවත අලෙවිය සදහා සුදුසු ක්‍රියාකාරි මට්ටමේ පවත්නා බවට එම රටවල දුරකතන අපනයන සමාගම් විසින් සහතික කොට වෙළඳපොළට නිකුත් කරන ලද උසස් තත්වයේ දුරකතන වේ.
එසේම, අප ආයතනය විසින් ඉදිරිපත් කර ඇති සියලුම දැන්වීම් වල දක්වා ඇත්තේ දුරකතන අපනයන සමාගම් විසින් සහතික කරන ලද A/P2/R2 කාන්ඩයේ දුරකතන වල මිල ගනන් වන අතර එම දැන්වීම් වල දක්වා ඇති මිල ගනන් වලට වඩා අඩු මිලට එම මාදිලියේම B/P3/R3 කාන්ඩයේ භාවිත තත්වයේ දුරකතන ද ලබා ගත හැක.
තවද, අප විසින් ශ්‍රි ලංකාව තුල භාවිතා කරන ලද දුරකතන මිලදී ගැනීම හො හුවමාරු කිරීම සිදු කරනු නොලබන අතර සියලුම වර්ගයේ ණයකාඩ් පත් සහ අන්තර්ජාලය මගින් ගෙවීම් සිදු කිරීමේ පහසුකම් සහ මුදල් ගෙවා දුරකතන නිවසට ගෙන්වා ගැනීමේ පහසුකම් ද අප ආයතනය විසින් සලසා ඇත.
අපගේ ශාකාවන් පහත නගර වලට ආසන්නව පිහිටා ඇත,
# කොළඹ - කුරුණැගල පාර (A6), පොල්ගහවෙල.
# කොළඹ - මහ නුවර පාර (A1), කැගල්ල.
Get items delivered to you safely and securely with

Samsung Galaxy Note 10 5G 256GB (Used)
MEMBERKegalle, Mobile PhonesRs 112,00044 daysSamsung Galaxy Note 10 5G 256GB (Used)
MEMBERKegalle, Mobile PhonesRs 110,00049 daysSamsung Galaxy Note 10 5G 256GB (Used)
MEMBERKegalle, Mobile PhonesRs 112,00043 daysSamsung Galaxy Note 10 5G 256GB (Used)
MEMBERKegalle, Mobile PhonesRs 112,00032 days