Samsung Galaxy J8 64GB Softlogic (New)

For sale by Sensil Mobile 23 Nov 1:42 pmBoralesgamuwa, Colombo

Rs 39,690

J8 64GB Better Than J6 J6 Plus & A6 Plus
Brand New Sealed Pack. TRCSL Approved
100% Genuine.
1 Year Singer Company Warranty.
Delivery Can Be Arranged
J8 64GB Better Than J6 J6 Plus.
CREDIT CARD PAYMENTS ACCEPTED

with Softlogic Company warranty
Rs. 40690/=
without Company Warranty
Rs. 39490/=

ජංගම දුරකතන අලෙවි කරැවන් Checking Warranty, Software Warranty. යැයි පවසා මිල ගනන් යොදා දැන්විම් පල කර ඇත අසුනොවන්න !
ඔබ එම ආයතන වෙත ගිය විට ඔබට ව්ව්ධ බොරු කරුනු කියා වැඩිගානට කම්පැනි වොරන්ටි phone විකිනිමට උත්සාහා කරාවි එහෙම නැත්නම් ඩිස්පෙලේ දාපු phone එකක් Checking Warranty, Software Warranty. යැයි කියලා ඔබට විකුනාවි
මෙම අලෙවි කරැවන් Phone සමග ලැබෙන Power Bank, Headset, Bluttoth, වැනි අමතර Gift Items ටික තියගෙන Original Box එක ගලවලා Phone එකට සිම් එකක් දලා එක වෙන අයේකුගේ නමට Activate කරලා Sales commotion එකත් ව්කුන්න කලින් අරගෙන Phone එකට ට සොෆ්ට්වයාර් දාලා රිසෙට් කරලා ඉටි කොල යොදලා සිල් කරලා ව්කුනනවා
Softlogic Singer Jonekeels Samsung වැනි ප්රසිද්ධ ආයතන මගින් Checking Warranty, Software Warranty, demo phone ලෙස වෙනස් මිල ගනන් යටතේ භාන්ඩ බෙදාහැරිම හෝ ව්කිනිම සිදු නොකරයි එය ඔබට එම ආයත ශාකාවකට ගොස් අසා දැන ගත හැකිය.
මේ පිලිබදව තවත් දැන ගැනිමට සහ ව්ශ්වාශයෙන් යුතුව දුරකතන මිලදිගැනිමට එන්න අප ආයතනය වෙත වරක් පැම්න වෙනස වටහා ගන්න


Condition:
New
Brand:
Samsung
Model:
Galaxy J8
Edition:
64GB Softlogic
Report this ad

Contact

  • 0713377883

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads