Samsung Galaxy J5 2Ø15 (Used)

For sale by KINGS MOBILE SMART PHONE SHOP MEMBER25 Apr 9:07 amKegalle, Kegalle

Rs 13,500

Samsung Galaxy J5 - Original

Model: SM-J500
- 5.1’ Super AMOLED display
- Quad Core 1.2GHz processor
- 2G|3G|4G Network Supported
- 1.5GB RAM & 16GB internal memory
- 13MP Primary & 5MP Secondary camera
- Android version 6.0.2 (International version)
- Wi-Fi, GPS, Bluetooth, Tethering & Hotspot etc.

සැලකිය යුතුයි:
අප විසින් ආනයනය කර අලෙවි කරනු ලබන සියලුම ජංගම දුරකතන නිශ්පාදන සමාගම් විසින් නැවත අලෙවිය සදහා සුදුසු බවට සහතික කර නිකුත් කරන ලද කිසිදු අලුත් වැඩියාවකට ලක් නොකල උසස් තත්වයේ, 100% ක්‍රීයාකාරී ජංගම දුරකතන වන අතර එම ජංගම දුරකතන ශ්‍රී ලංකාව තුල දී භාවිතා කර නොමැත.

තවද, මෙම සියලුම ජංගම දුරකතන ශ්‍රී ලංකාව තුල අලෙවි කිරීමට පෙර පූර්ණ පරීක්ෂාවකට ලක් කරනු ලබන අතර සියලුම ජංගම දුරකතන සදහා අලෙවියන් පසු වසරක මෘදුකාංග සේවා වගකීමක් හා ජංගම දුරකතන ක්‍රීයාකාරීත්වය පරීක්ෂා කර බැලීමේ කාල සීමාවක් ද හිමිවේ.

ඔබට අවශය ජංගම දුරකතන ඇණවුම් කර නිවසට ගෙන්වා ගැනීමේ ගෙවීමේ පහසුකම් හා ණය කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම් අප විසින් පාරිබොගිකයන් වෙත සලසා දී ඇති අතර අප ආයතනය විසින් ජංගම දුරකත්න හුවමාරුව සිදු කරනු නොලැබේ.

වෙලදපොල තුල අලුත් වැඩියා කර කරන ලද දුරකතන, ව්‍යාජ තිර යොදන ලද දුරකතන හා නිසි බැටරි ධාරිතාවක් නොමැති දුරකතන අඩු මිලට අලෙවි කරනු ලබයි. මෙසේ අඩු මිලට අලෙවි කරනු ලබන දුරකතන මිලදී ගැනීමේදී ඒවායේ ක්‍රීයාකාරීත්වය හා ගුනාත්මක භාවය පිලිබදව සැලකිලිමත් වන්න.

වැඩි දුර විස්තර සදහා පහත දුරකතන අංක මගින් අප ආයතනයේ අලෙවි සහකරුවෙකු හා සම්බන්ද විය හැක.

KINGS MOBILE SMART PHONE SHOP
www.facebook.com/thekingsmobile


Condition:
Used
Brand:
Samsung
Model:
Galaxy J5
Edition:
2Ø15
Features:
Bluetooth, Camera, Dual-Lens Camera, Expandable Memory, GPS, Motion Sensors, 3G, 4G, GSM, Touch screen
Report this ad

Contact

  • 0715623600
  • 0715794288

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page


Share this ad
Promote this ad

More ads from KINGS MOBILE SMART PHONE SHOP