පැමිණි දිනම රැකියාව හිමවන අතර දිනක වැටුප රු 1,800 - 2,200
දින, සති හෝ මාස්පතා වැටුප් ගෙවීම් සහිත ආයතනයකි.
බස්නාහිර හා දකුණුපලාත ඉලක්ක ගතව පවතින අප කර්මාන්ත ශාලා ජාලයේ එනම් , සිසිල් බීම, චොකලට්, බිස්කට් , කේක් සබන් උනුවතුර බෝතල් හා ආරක්ෂක උපකරණ යනාදිය නිෂ්පාදනයේ යෙදෙන කර්මාණත ශාලා සදහා ප්‍රධාන වශයෙන් අප සේවා සපයනු ලබන අතර පහත සුදුසුකම් සහිත අයදුම් කරුවන් වහාම අමතන්න.
- වසය 17-48 අතර (කාන්තා/පිරිමි)
- දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පුහුණු , නුපුහුණු දෙපිරිසටම අවස්ථාව
- කෙටි පුහුණුවකින් පසු සේවයට අනුයුක්ත කරන අතර අධ්‍යාපනික සුදුසුකම් හෝ පලපුරුද්ද අනවශ්‍යයි
- අධ්‍යාපනික සුදුසුකම් හා පලපුරුද්ද මත සේවා අංශ වලම උසස්වීම්
තේරීපත්වන අයදුම්කරුවන් ලබන ප්රතිලාභ
- ස්ථිර සේවය සමග රු 45,000 - 55,000 අතර වැටුප් හිමිකම් හා තවත් දේ
- ප්‍රවාහනය, ආහාර , නවැතැන් , නිල ඇදුම් හා වෛද පහසුකම් සැපයේ
- සේවය පැය 8, 12 යන ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයකට
- මාසයකට දින 5ක් නිවාඩු හිමිකම්
- සේවක අර්ථසාධක හිමිකම් හා ජිවිත රක්ෂනාවරණ
- වර්ෂ අවසාන බෝනස්, විනෝදචාරිකා හා ක්‍රීඩා උත්සව
සුරක්ෂිතම සේවා ස්ථානයේ සේවයට හිතමිතුරන්, පවුලේ අය සමග එක් විමට මෙහි ඇති අංක වලින් වහාම අමතා සම්මුඛ පරීක්ෂණ සදහා අදම යොමුවන්න.
