We are a leading supplier for Both Modern Trade, Retail and HORECA for Cashew nuts, Dried Fruits and vegetables, Almonds, Hazel Nuts, Walnuts, Pistachios and many more premium nights with 1000+ different SKU's
We are recruiting passionate and hard-working results-oriented personals for our family.
> අ.පො.ස ( සා/පෙ ) සමත්ව තිබීම .
> වයස අවුරුදු 30ට අඩු වීම .( පිරිමි )
> FMCG/ HOTEL අලෙවි ක්ෂේත්රයේ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි .
> මනා සන්නිවේදන කුසලතා වලින් හෙබි අයෙකි විය යුතුය .
> වලංගු රියදුරු බලපත්රයක් තිබීම .
> වෙළඳපොල මට්ටම අභිබවා යන වැටුප් සහ දීමනා .
> පුහුණු පහසුකම් සහ ස්ථිර පත්වීම් .
> දුරකථන දීමනා / ප්රවාහන දීමනා / විකුණුම් දිරිගැන්වීම් දීමනා ඇතුළු ක්ෂේත්රයේ ඉහල වැටුප් .
> විකුණුම් මත අදායම් ඉපයීම් හැකියාව .
> ඔබගේ අයදුම්පත අදම අප වෙත යොමුකරන්න .
++ Email – info@gkcashews.com
++ වැඩිදුර විස්තර සඳහා විමසන්න – 0777 00 16 42