Sales Representative - Kandy

Posted by ikman Ads
26 days

Job location
Kandy
Company / Employer
Private Poster
Job type
Full Time
Minimum qualification
Advanced Level
Industry
Others
Business Function
Sales & Distribution
Role / Designation
Sales representative
Salary (per month)
Rs 0 - 15,000
Required experience (years)
0

About the role

# තනතුර: අලෙවි නිලධාරින්

* ' මහිම මාකටින් ' අප ආයතනය සදහා නුවර, මිනුවන්ගොඩ, පානදුර ප්‍රදේශයන් අවටින් අලෙවි නිලධාරිවරුන් අවශ්‍ය ඇත
* සීට්ටු ක්‍රමයට භාන්ඩ හා පොත් බෙදා හරිම සදහා අවශ්‍ය වේ

# සුදුසුකම්:

* අ.පො.ස.(ස/පෙළ) හා අ.පො.ස.(උ/පෙළ) සුදුසුකම් ලත් පුද්ගලයෙකු වීය යුතුය
* වලංගු රියදුරු බලපත්‍රයක්, ග්‍රාම සේවා සහතික, ස්ථිර ලිපිනයක් සහිත විදුලි බිලක් අත්‍යවශ්‍ය වේ

# ප්‍රතිලාභ:

* මුලික වැටුප් රු.15,000/= + කොමිස්
* පැට්‍රොල් 5000
* ආයතනය මහින් මෝටර් බයිසිකලයක් ලබාදේ

# ඉල්ලුම් කළ යුතු ආකාරය:

* ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට CLICK TO APPLY මත ක්ලික් කරන්න