# තනතුර: අලෙවි නිලධාරින්
* ' මහිම මාකටින් ' අප ආයතනය සදහා නුවර, මිනුවන්ගොඩ, පානදුර ප්‍රදේශයන් අවටින් අලෙවි නිලධාරිවරුන් අවශ්‍ය ඇත
* සීට්ටු ක්‍රමයට භාන්ඩ හා පොත් බෙදා හරිම සදහා අවශ්‍ය වේ
# සුදුසුකම්:
* අ.පො.ස.(ස/පෙළ) හා අ.පො.ස.(උ/පෙළ) සුදුසුකම් ලත් පුද්ගලයෙකු වීය යුතුය
* වලංගු රියදුරු බලපත්‍රයක්, ග්‍රාම සේවා සහතික, ස්ථිර ලිපිනයක් සහිත විදුලි බිලක් අත්‍යවශ්‍ය වේ
# ප්රතිලාභ:
* මුලික වැටුප් රු.15,000/= + කොමිස්
* පැට්‍රොල් 5000
* ආයතනය මහින් මෝටර් බයිසිකලයක් ලබාදේ
# ඉල්ලුම් කළ යුතු ආකාරය:
* ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට CLICK TO APPLY මත ක්ලික් කරන්න