Sales Representative - Jaela

Posted by Sell Fast | Adz King දැන්වීම් ආයතනය
29 days

Job location
Gampaha
Company / Employer
Tharindu Farms ( PVT ) ltd
Job type
Full Time
Industry
Manufacturing
Business Function
Sales & Distribution
Role / Designation
Sales Representative
Maximum age
35
Gender preference
Male
Required experience (years)
1

About the role

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සත්ත්ව නිෂ්පාදන සමාගමක් වන තරිඳු ෆාම්ස් ( පුද්ගලික ) සමාගමේ පහත සඳහන් තනතුර වහාම පිරවීම සඳහා ඇබෑර්තූ විවෘතව පවතී.

Sales Representative ( වෙළඳ විධායක )
ශ්‍රී ලංකාවේ ප්‍රධානපෙළේ සුපර් මාර්කට් ජාලයකට අපගේ නිෂ්පාදන බෙදා හැරීමේ කටයුතු පවත්වා ගැනීම සඳහා වෙළඳ විධායක වරයෙක් වහාම බඳවා ගනු ලබයි.

* වයස වසර 20- 35 අතර
* අවට පදිංචිකරුවන් හට ප්‍රමුඛතාවය ලබා දෙනු ලබයි.
* වෙළඳ නියෝජිතයෙක් ලෙස ඔබගේ පලපුරුද්දට ප්‍රමුඛතාවය දෙනු ලබයි.

** ඔබගේ අයදුම් පත සමග දින 10 ක් තුල පැමින විමසන හෝ අයදුම් පත පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තෑපෑලෙන් හෝ විද්‍යුත් තෑපෑලට යොමු කරන ලෙස මින් දන්වා සිටිනු ලබයි. වැටුප් හා දීමනා සම්මුඛ පරීක්ෂණයේදී තීරණය කරනුලබයි.

Head of Human Resources,
Tharindu Farms ( PVT ) ltd
No, 147/ D , Dadugama ,
Jaela
hr.tharindufarmspvtltd@gmail.com
headofhr@jdfarms.lk