Sales Rep job vacancy in Kottawa
කොට්ටාව පිහිටි භාණ්ඩ බෙදා හැරීමේ ආයතනයකට විකුණුම් අංශය සඳහා අලෙවිකරණය පිළිබඳ දැනුම සහිත අලෙවි තනතුර සඳහා පුරප්පාඩු පවතී.
* නුපුහුණු සේවකයන්ද බඳවා ගනු ලැබේ.
* පුහුණු වන තුරු රු. 40000 ක් ගෙවනු ලැබේ.
* පුහුණුවෙන් පසු දිරි දීමනා ඇතුලුව ඉතාමත් ආකර්ෂණීය වැටුපක් ගෙවනු ලැබේ.
* ත්රී රෝද රථ හා මෝටර් බයිසිකල් සඳහා වලංගු රියදුරු බලපත්රයක් තිබීම අනිවාර්ය වේ.
* ග්රාම සේවා සහතිකය හා පොලිස් සහතිකය අනිවාර්ය වේ.
* ඔබගේ ඉල්ලුම්පත් හා ජීවදත්ත පහත සඳහන් විද්යුත් තැපෑලට යොමු කරන්න.
Email :- nawodi.w@edl.excel.lk
* දුරකතන අංකය:- 0766901091