Sales Officer - Kelaniya

Posted by Private Poster
38 days

Job location
Gampaha
Company / Employer
DSI Mount Spring Water (Pvt) Ltd
Job type
Full Time
Industry
Wholesale & Retail
Business Function
Sales & Distribution
Role / Designation
Sales Officer
Salary (per month)
Rs 35,000 - 60,000
Total vacancies
3
Application deadline
2019-03-31
Required experience (years)
3

About the role

DSI Mount Spring Water (Pvt) Ltd ආයතනයේ වෙළද ප්‍රවර්දන නිලධාරී තනතුර සදහා පලපුරුදු වෙළද නියෝජිතයන් බදවා ගනු ලැබේ.

# මුලික සුදුසුකම්

- අ.පො.ස. උසස් පෙළ සමත්
- අවම අවුරුදු 3 ක අළෙවි ශේත්‍රයේ පළපුරුද්ද
- රියදුරු බලපත්‍රය හා යතුරු පැදියක් තිබීම
- වයස අවුරුදු 23 ත් - 30 ත් අතර

# ප්‍රතිලාභ

~ ස්ථිර සේවය
~ ආකර්ශනීය මුලික වැටුපක් සමග කොමිස් මුදල්
~ වෘත්තීය පුහුණුව සමග දිරිගැන්විඉමේ වැඩසටහන්
- උත්සව අත්තිකාරම්
~ ආයතනික වරප්‍රසාද
~ සහ අනෙකුත් වරප්‍රසාද
~ පොහොය නිවාඩු , වෙළද නිවාඩු හා සෑම සති අන්ත නිවාඩු
- තම යතුරු පැදිය සදහා ආයතනික ගෙවිඉම්
=========================================================

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න. නැතහොත් පහත ලිපිනයට අයදුම් පත් යොමු කරන්න

මවුන්ට් ස්ප්‍රින්ග් වෝටර් (පුද් ) සමාගම
නො: 24
නුවර පාර , දලුගම , කැලනිය

"අවස්ථා සීමිත බව කාරුණිකව සළකන්න "


Similar ads