
Sales Executive
විශිෂ්ඨම මූල්‍ය සේවා සපයන ආයතයක් හා සුපිරි වෙළද නාමයක් ලෙසින් ජනාදරයටපත් ව්‍යාපාරය සතු, වසර 100 ක අඛන්ඩ ඉතිහාසයකට හිමිකම් කියන දිවයින පුරා විසිරුනු ශාඛා ජාලයකින් සමන්විත විශ්වාසනීය ආයතනයක් වන අප ශාඛා සදහා නායකත්ව කුසලතා හිමි කාර්යශූර නව අදහස් ඇති අලෙවි ප්රවර්ධක විධායක වරුන් අප සොයන්නෙමු.
සුදුසුකම්
➤ වයස අවුරුදු 18-55 අතර (ගැහැණු/පිරිමි)
➤ අ.පො.ස. සාමාන්‍යපෙළ සමත් (ගණිත විෂය සමග)
➤ අ.පො.ස. උසස්පෙළ අමතර සුදුසුකමකි
➤ වෘත්තීය සුදුසුකම් වලට විශේෂ සැලකිල්ලක්
➤ මනා සංනිවේදන හැකියාව
තෝරාගන්නා නිළධාරීන් හට හිමි වැටුප් හා අනෙකුත් ප්රතිලාභ
➤ මසකට වැටුප රු 80,000ක් ඉක්මවා ලබාගැනීමේ හැකියාව
➤ පූර්ණ කාලීන හා අර්ධකාලීන ලෙස අප හා සම්බන්ධවීමේ හැකියාව
➤ අලෙවි ඉලක්ක මත මාසික දිරි දීමනා
➤ විදේශ සංචාර
➤ ණය පහසුකම් (කාර් හා බයික්)
➤ සෞඛ්‍ය රක්ෂණාවණ
➤ විශ්‍රාම සැලසුම් ක්‍රම
මේ සදහා අයදුම් කිරීමට උනන්දුවක් දක්වන ඔබ මෙහි ඇති දුරකථ අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා දිනයක් හා වේලාවක් වෙන්කරගන්න.
දුරකථන අංක - 0769101159
ඊ මේල් - terans.alahakoon@aia.com
