# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Sales Driver - Kottawa
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවු 20-50 අතර
【~】✪ සැහැල්ලු වාහන රියදුරු බලපත්රයක් ඇති
【~】✪මෝටර් බයිසිකලයක් ඇති
【~】✪ අලෙවිය පිළිබද උනන්දුවක් හා පළපුරුද්දක් ඇති අය විශේෂයි
කොළඹ හා අවට භාණ්ඩ බෙදා හැරීම සදහා බදවා ගැනේ
කොට්ටාව, හෝමාගම,මහරගම, , , පොල්ගස්ඕවිට, අවට අය අමතන්න
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ ඉතා හො ද වැටුපක් හා අනෙකුත් දීමනා EPF/ETF
වැටුප් හා දීමනා සම්මුඛ පරීක්ෂණයේදී සාකච්ඡ කල හැක
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0718 151 390
# 📧 ඊ-මේල් ලිපිනය : thilochanaranga@gmail.com
# 📪 ලිපිනය : Herbalcosmetics.lk Pvt Ltd, Kottawa