Sales Coordinator (Female) – Nugegoda
ප්‍රසිද්ධ සන්නාම සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය ගෙන්වා බෙදාහරින නුගේගොඩ ස්ථාපිත අප ආයතනයේ, දැනට පුරප්පාඩුවී ඇති " Sales Coordinator" යන තනතුර සඳහා කඩිනමින් සේවිකාවන් බදවා ගැනේ.
ඔබ,
- අවු. 18ත් - 35ත් අතර (ගැහැණු/Female),
- කාර්යශුර,
- පරිගණක භාවිතය පිළිබඳ මූලික දැනුම ඇත්නම්.
- අවම සුපරීක්ෂණයක් යටතේ කණ්ඩායම් හැඟීමෙන් සේවය කලහැකි නම්,
වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයනට පෙ.ව.9.00-ප.ව.5.00 අතර සතියේ දිනයන්හි අමතන්න.
0777682274
අපෙන් ඔබට,
-ආකර්ෂණීය වැටුප්
-EPF / ETF දායකත්වය
-ප්‍රසාද දීමනා
Sales Coordinator තනතුර සඳහා බව සඳහන් කර ඔබගේ ජීව දත්ත (Bio data) පත්‍රිකාව පහත Email ලිපිනයට යොමු කරන්න.
Email: cv@gracelanka.lk
ග්‍රේස් කොස්මැටික්,
නො.04, ජම්මුගස්මුල්ල පාර,
නුගේගොඩ.