සැලෝන් එකට නව මුහුනුවරක්

For sale by NOVA TECH ZONE (Pvt) Ltd MEMBER18 Mar 11:45 amRajagiriya, Colombo


තාමත් බිල් එක දෙන්නේ අතින් ලියලද...?

ඔබේ සැලෝන් එකේ නම සහ ලිපිනය ආදී විස්තර සමග ඔබ සැපයූ සේවාවන් වල වටිනාකම සහිත print කරපු බිල් එකක් ඔබේ පාරිබෝගිකයන්ට දීමට ඔබට තාමත් නොහැකිද...?

දවස අවසානයේ ඔබ job කීයක් කලාද ? සැලෝන් අයිටම් කීයක් විකුනුවාද ? ඔබට කොපමණ income එකක් හරියටම ලැබුනද කියා ඔබ දන්නවාද?

ඔබගේ සැලෝන් එකේ ආදායම් වියදම් ආදී විස්තර නිවැරදිව සහ ඉක්මනින් ඕනෑම කාල පරාසයකට අදාලව බලා ගැනීමට ඔබට නොහැකිද?

තාමත් පොත්පත් වල ලිය ලියා ඉන්නේ නැතුව මේ වැඩ ඔක්කෝම ලෙසියෙන්ම කරගන්න අදම සැලෝන් මැනේජර් සොෆ්ට්වෙයාර් එකට මාරු වෙන්න...

( විශේෂ දීමනාවක් ලෙස මෙම පැකේජය රු 15,000 (වටිනාකම රු 30,000) කට ලබාදෙන අතර, මෙය වලන්ගු වන්නේ ජුලි මාසයේදී පමණක් බව කරුණාවෙන් සලකන්න )

visit below link for prices of our packages
අපගේ පැකේජ වල මිල ගනන් සඳහා පහත ලින්ක් එකට යන්න

www.novatechzone.com/pricing/index.html

Lowest prices in the market. Only from NOVA TECH ZONE
ශ්‍රී ලංකාවේ ලාබදායකම මෘදුකාංග විසඳුම්


Service type:
Software / Website development
Report this ad

Contact

  • 0714126559
  • 0776485039
  • 0115812710
  • 0710892208

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
NOVA TECH ZONE (Pvt) Ltd

Solutions Beyond the Ultimate



Share this ad
Promote this ad