# තනතුර :- පළපුරුදු සැහැල්ලු වාහන රියදුරු - කොළඹ
==========================================
# සුදුසුකම් :-
- වයස අවුරුදු 20-49 අතර
- අ.පො.ස සාමාන්‍යය පෙළ සමත් විය යුතුය.
- මූලික ඉංග්‍රීසි කියවීමට හැකි විය යුතුය. (අයිතම හඳුනාගැනීම සඳහා)
- රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.
- රැකියා පළපුරුද්ද අත්‍යවශ්‍යය වේ.
# රැකියාවේ කාර්ය භාරය :-
- පැය 12 වැඩ පදනම මත වැඩ කළ හැක.
# ප්රතිලාභ :-
- තෝරාගත් රැකියා අයදුම්කරුවන් සඳහා දෙවන මාසයට පසු අතිකාල සමඟ ඉහළ මාසික වැටුපක්.
- සමාගම ඉහළ වටිනාකමක් ඇති විශේෂිත වෛද්‍ය රක්ෂණයක් ලබා දෙනු ලැබේ.
- EPF / ETF සාමාජිකත්වය.
- මාසික සේවා ඇගයීම්.
- විශේෂ පුහුණු වැඩසටහන්.
- වාර්ෂික හමුවීම්.
- විනෝද චාරිකා සහ තවත් බොහෝ සුබසාධන අවස්ථා.
- ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ඉල්ලුම් කළ යුතු ආකාරය :-
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#දුරකථන අංකය : 076 477 0627
#ඊ-මේල් ලිපිනය : imantha@keellslogistics.com