අප පුද්ගලික ආයතනයට සැහැල්ලු වාහන /බර වාහන රියදුරු මහතුන් අවශ්‍යය කර තිබේ
ආහාර /නවාතැන් පහසුකම් සැපයේ
ඔබට පහසු ප්‍රදේශයකින් රැකියාව තෝරා ගත හැකිය
වැටුප 40000 සිට 85000 දක්වා
දක්ෂතාවය සහ පළපුරුද්ද මත වැටුප වැඩි වේ
වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
නිවාඩු හිමිකම්
ETF /EPF
OT /කොමිස් වැටුපට අමතරව
තොරතුරු සදහා විමසන්න
0765759327