සාරවත් ගස්ලබු වගාවක් සදහා උසස්ම පැල

For sale by Green Agro Farm-Kandy MEMBER26 Mar 1:06 pmMahiyanganaya, Badulla

Rs 155


සාරවත් ගස්ලබු වගාවක් සදහා උසස්ම පැල

කුඩා දරුවන් අතර මෙන්ම වැඩිහිටියන් අතර ද ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇති පළතුරක් ලෙස පැපොල් හැදින්විය හැක.
විටමින් C අඩංගු වන පළතුරක් වන පැපොල් ඉතා ගුණදායි පලතුරකි.
ඉදුණු පැපොල් ගෙඩි ජෑම්, කෝඩියල්, පළතුරු යුෂ ආදිය සෑදීම සදහා යොදා ගනු ලබන අතර පැපොල් කිරි සබන්, සුවද විලවුන්,ඖෂධ වර්ග සෑදීම සදහා ගනු ලැබේ. එමෙන්ම ආහාරයක් වශයෙන් පැපොල් පිසීම සදහාද බහුලව යොදා ගැනේ.
ආර්ථික ප්‍රතිලාභ ලැබීමේ අරමුණින් පැපොල් වගා කිරීම මගින් පැළ සිටුවා මස 08කින් පමණ අස්වැන්න ලබා ගත හැකි අතර දේශීය මෙන්ම විදේශීය ප්‍රතිලාභ ද ලැබිය හැක.

ඉහළ ආර්ථික ප්‍රතිලාභ ලැබිය හැකි පැපොල් වගාව සදහා අපෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ,
• කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත් උසස් තත්ත්වයේ ප්‍රභේදනයන්ගේ පැළ
• වගාව සදහා අවශ්‍ය සියළුම කාබනික පොහොර නිෂ්පාදනය
• වගාව සදහා අවශ්‍ය සියළුම උපදේශන සේවාවන්
• පැළ සදහා ග්‍රීන් ඇග්රෝ ෆාම් ආයතනය මගින් වගකීමක් දරණු ලැබේ
• ඔබගේ කාබනික අස්වැන්න අප විසින්ම මිලදී ගනු ලැබේ
• කාබනික පළතුරු වගාව සදහා වන පාංශු පරික්ෂාව.
• වගාව සදහා වන ශුද්‍ර ජල සම්පාදන පද්ධති නිර්මාණය
• වගාව සදහා අවශ්‍ය කම්කරු හා යාන්ත්‍රික සේවාවන්
• සියළුම කෘෂි උපදේශන, කෘෂිකාර්මික සේවාවන් හා අනෙකුත් මෙවලම් සියල්ල අපගේ කෘෂිකාර්මික ආයතනයේ නිර්දේශය මත පමණක් සිදු කෙරේ.

වැඩි දුර තොරතුරු සදහා සහ ව්‍යාපෘති සදහා අප හා එක් වීමට අප හා දුරකතනයෙන් එක් වන්න .
( සතියේ උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාලිය වේලාවන් හීදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වන්න.)

පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට -
( සැ.යු. අපගේ වෙළද නාමය භාවිත කරන වංචනික ව්‍යාපාර ඇති බැවින් විමසිලිමත් වන්න.මහනුවර හැර වෙනත් ප්‍රදේශයන් හී අපගේ කාර්යාල හෝ නියෝජිතයන් නොමැත.)

Report this ad

Contact

  • 0813122962
  • 0813811130

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Kundasala Kandy


Share this ad

Promote this ad