Rotatable HD Video/Voice CCTV Camera

For sale by Chamara 10 Oct 2:59 pmAmbalantota, Hambantota

Rs 6,900


Vstarcam Wireless Rotatable IP CCTV CAMERA System (Rotatable/HD quality/Mic/Speaker/Night vision)
100% Brand new high quality.
මෙය සම්පූර්ණයෙන්ම අමතර වයර් ඇදීමක් රහිතව සවිකළ හැකි අතර ක්‍රියාත්මක කල හැක.
මෙය ඔබගේ smart phone එකෙන් පහසුවෙන් පාලනය කල හැකි අතර
smart phone එකෙන් හෝ Computer එක මගින් ඕනෑම අතකට හැරවිය හැකිය.
රාත්‍රියේ බාවිතා කලහැකිය.
camera ළහ සිටින අය සමහ කතා කලහැකිය.
Motion detection පහසුකම් මගින් චලනයන් හඳුනා ගැනීම.
දැන් නවතම Update සමග Vstarcam eye4 mobile app එක හරහා පහසුවෙන් පැරණි video නැරඹීමට , සජීවීව නැරඹීමට, අවශ්‍ය පරිදි හැරවීම ආදී තවත් විශේෂාංග රැසක් ම ඔබට මගතොටේ සිටම අත්විඳින්න.
මෙය ළමයින් හෝ වැඩිටියන් ගැන සෙවීමට බාවිතා කල හැකි අතර ඔබ කොතන සිටියත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය හා ඔවුන්ගේ කතාවට ඇහුම්කන් දිය හැකිය.

ඔබ ගෙදර වැඩ හෝ office හෝ වෙනින් තැනක ඉන්න විට ඔබේ දරුවා කුමක් කරන්නේදැයි ඔබට live බලා ගන්නපුළුවන්
මෙය ආරක්‍ෂිත camara පද්ධතික් ලෙස හෝ තනි කැමරාවක් ලෙස භාවිතා කළ හැක.

Features :
• Easy to achieve real-time remote viewing
• IR-Cut
• Wireless
• TF Storage Upto 128GB
• Pan/Tilt
• Two-way intercom (internal mic & speaker)
• Smart Cloud
• Support for multiple platforms (iPhone/Android/iPad/Computer)
වෙළඳපොළේ අඩුම මිලට ලොව සුපතල Vstarcam CCTV Ip camera.
නිවසට ම ගෙන්වා ගැනීමට දැන්ම ඔබගේ නම ,ලිපිනය, පහත number එකට Call හෝ SMS කරන්න.භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.


Condition:
New
Report this ad

Contact

  • 0765630025

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat

Share this ad

Promote this ad

Similar ads