*හැඳල, වත්තල නිවසක කාමරයක් කුලියට දීමට ඇත.
*රැකියාවති ගැහැණු ළමයෙකු සඳහා පමණයි.
*ගෘහ භාණ්ඩ සහිතයි
*නිදන කාමර 01කි.
*නාන කාමර 01කි.
*හැඳල හන්දියට විනාඩි 5කි.
*107 බස් මාර්ගයට මුහුණලා නිවස පිහිටා ඇත.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව -10,000/=
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A room is available for rent in a house in Handala, Wattala.
*For a working girl only.
*Furniture included
*01 bedroom.
*01 bathroom.
*5 minutes to Handala junction.
*The house is located facing the 107 bus route.
*Free and quiet environment.
*Close to all urban amenities.
*Monthly -10,000/=
*Call for more details.