Room Assistant - Mount Lavinia

Posted by New Vandy Corporation MEMBER
9 days

Job location
Colombo
Company / Employer
Vandy Hotel Group
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
Hotel, Travel & Leisure
Business Function
Others
Role / Designation
Room Boy
Educational specialization
Others
Salary (per month)
Rs 25,000 - 35,000
Total vacancies
8
Maximum age
30
Gender preference
Any
Application deadline
2018-12-20
Required experience (years)
0

About the role

➨ අපගේ සංචාරක හෝටල් සදහා Room Boy වරුන් අවශ්‍ය වී ඇත.

➛සුදුසුකම්
1.අ.පො.ස(සා/පෙළ) පෙනී සිටීම.
2.වයස අවුරුදු 18-30 අතර වීම.
3.සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබිම.
4.මනා පෞර්ෂත්වයකින් හෙබි ක්‍රියාශීලි අයෙකු වීම.
5.පෙර පළපුරුද්දක් අවශ්‍ය නොවේ.

➧අපෙන් ඔබට
1. ආහාර,නවාතැන් පහසුකම් සහ නිළ ඇදුම් නොමිලේ සැපයේ.
2. ආකර්ෂණිය වැටුපක් සහ දීමනාවන් ලැබේ.
3. පුහුණුවක් නොමැති කෙනෙකු නම් මාස 6ක කාලයක් තුලදී විශේෂ පුහුණුවක් ලබා දෙනු ලැබේ .

වැඩිදුර තොරතොරු සදහා අපගේ කාර්යාල අංකය අමතන්න .


More ads from New Vandy Corporation