For sale by SS Marketing MEMBER31 Oct 4:15 pmMalabe, Colombo
ROCK GYM නාමයේ ප්රමුඛයා වන SS MARKETING නවතම තොග අප බහාලුම්වල දැනටමත් දිවයිනට ලගාවී තිබෙන බව සතුටින් දන්වා සිටිමු. මෙවර විශාල තොගයක් ආනයනය කර තිබෙන නිසා ROCK GYM එකක් රු. 8,000/= - රු. 10,000/= අතර මිලකට ඔබට ලබා ගැනීමේ හැකියාව ඇත.
ඔබගේ ඇනවුම් දිවයින පුරා අප වෙත භාර දෙන මෙන් ඉල්ලා සිටිමු.
අනුකරණ ROCK GYM වලට හසු නොවන ලෙස කාරුණිකව දන්වා සිටිමු.
දිවයින පුරා ප්රවාහන පහසුකම් නොමිලේ. සෙලින්කෝ Certis lanka වෙතින්.
Stay safe!
Watch out for:
More ads from SS Marketing