සුකෝපබෝගී වායුසමනය කල රෙස්ටුරන්ට් ආයතනය සතු උපකරන තොගය විකිනීමට.අප විසින් මිලදී ගත් මිල පහලින් ඉදිරිපත් කර ඇත
Damro මේස 04= 72000
Damro පුටු 16= 86400
රොටි ලිප් 01=12000
10kg ගෑස් රයිස් කුකර් 01=35000
වලලු 3 ලිප් 01=4500
ලොකු තෙල් ගොටු 01=1000
සුදු යකඩ ඩ්බල් හයි ෆ්රෙශර් ලිප් 01=140000
සුදු යකඩ බේන්මාර් 01=175000
සුදු යකඩ ශෝකේස් 01= 35000
ලොකු රයිස් පෑන් 02=6000
හොට් කූල් වොටර් ෆිල්ටර් 01=17000
එක්සෝස් ෆෑන් ලොකු 02= 20000
බජාජ් පොඩි එක්සොස් ෆෑන් 02=9000
කෑශ් මැශින් 02=50000
තෙල් තාච්චි 02=2500
කටින් බොඩ් 02=2000
එයාර් කර්ට්න් මැශින් 01=15000
සින්ක් 04=18000
නවීන පන්නයෙ ලයිට් බෝඩ් 01=110000
5*3 ලයිට් බෝඩ් 01=30000
4*4 ලයිට් බෝඩ් 01=15000
යකඩ බෝඩ් ෆ්රේම් 08=10000
13.5 ගෑස් සිලින්ඩර් 02= 9000
ලොකු සිලින්ඩර් 01=9000
රෙස්ටුරන්ට් පුටු 06=15000
එල්ලෙන අලන්කරබලුබ් 12=8000
පොසිලෙන් පිගන් සෙට්, හැදි ගෑරුප්පු වීදුරු =30000
වින්ඩෝ කර්ට්න් ටෙම්පර්ඩ් ග්ලාස්,ඇලුමිනියම් පාටිශන් 250000 ඇතුලුතවත් බොහො දේ. මිල ගනන් සාකච්චා කරගත හැක