⭕පානදුර නගරයෙන්, පානදුර-හොරණ බස් පාරට නුදුරින් වටිනා ඉඩමක්🌴🌴
♦️451/452 පානදුර-රුක්ගහ බස් පාරට 200m
♦️ පානදුර-බණ්ඩාරගම ප්‍රධාන බස් පාරට විනාඩි 10
ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 10
📌️තෙකලා විදුලිය
🚰නල ජලය
තාර යෙදූ පුළුල් ප්‍රවේශ මාර්ග
කොන්ක්‍රීට් කාණු පද්ධති
🚸පානදුර බාලිකා මහා විද්‍යාලය, ශ්‍රී සුමංගල ජාතික පාසල, ශුද්ධ වූ
කන්‍යාරාමය විද්‍යාලය,ශාන්ත ජෝන් විද්‍යාලය ඇතුළු ජාතික හා
ජාත්‍යන්තර පාසල් බල සීමාවේ පිහිටා ඇත.
Keels,Cargils ඇතුළු සුපිරි වෙළෙඳසැල් අතේ දුරින්
🔆 සුන්දර බොල්ගොඩ වැවේ සිසිලස සමගින්
මූලික ගෙවීම 50% ගෙවා ඉතිරිය පොළී රහිතව කැමති විදියට මාස 24 ගෙවන්න ගන්න