Renovation Repair

For sale by Syne Engineering Consultants MEMBER 1 Sep 7:15 pmDehiwala, Colombo


⚡️නිවස අලුත්වැඩියා (renovate)කරන විට නිවස කඩාගෙන වැටෙන්න පුලුවන්
⚡️නිවසේ අළුත්වැඩියා කටයුතු (renovations) කලයුත්තේ ඉංජිනේරුවරයකුගේ පූර්ණ අනුදැනුම මත බව ඔබ දන්නවාද?
⚡️නිසි දැනුවත් බාවයක් නොමැති වීමෙන් නිවසේ ව්‍යූහයට හානි විය හැක
⚡️ගොඩනැගිල්ලේ සමබරතාවය බිදී ගොස් ක්ෂණිකව ගොඩනැගිල්ල කඩා වැටීමට පුළුවන්.
⚡️ව්‍යුහාත්මක ඉංජිනේරුවරයකුගේ (Structural Engineer) උපදෙස් මත අළුත්වැඩියා කටයුතු (renovations) කලයුත්තේ එම නිසයි

🍂Syne Engineering Consultants (Pvt) Ltd 🍂

🔃ඉන්ජිනේරු සේවා
ඔබගේ නිවස ශක්තිමත්ව ආරක්ෂිතව ඉතාමත්ම අඩු වියදමකින් නිම කරවා ගැනිමට අදම අපගේ උපදෙස් ලබා ගන්න. අපගේ අරමුණ ඔබගේ අවශ්යතාවයට සරිලන පරිදි ඉතා විශිෂ්ඨ ලෙස ඔබගේ ගොඩනැගිල්ල ඉදිකිරීමට උපදෙස් ලබා දීමයි මිනිසාට ලබාගත හැකි අගනාම තිළිණය වන "සුරක්ෂිතභාවය " හා "විශ්වාසය " අපෙන් ඔබට.
✳️ ගොඩනැගිලි සඳහා ඉංජිනේරු සැලසුම් (Structural Drawings) / වැඩබිම් සැලසුම් (Working Drawings)
නිවසෙ බර බෙදී යන ආකාරය නිවරදිව ගණනය කර අනවශ්ය කණු ඉවත් කිරීම, නිවරදිව කොන්ක්රිට් සැකිල්ල තීරණය කිරීම සහා නිවරදිව කම්බි භාවිතය නිසා වියදම විශාල ලෙස අඩුවීම
✳️ ඉදිකිරීම් කටයුතු පරීක්ෂාව
✳️ නවීන නිවාස සැලසුම්
✳️ඉඩම් මිලදී ගැනීම සඳහා පොලව පරීක්ෂා කිරීම
✳️ අත්තිවාරම් සඳහා පොලව පරීක්ෂා කිරීම
✳️ සියලුම ඉදිකිරීම් කටයුතු
✳️ස්ලැබ්
✳️පරණ නිවාස අලුත් වැඩියා කිරීම
✳️ නිවාස දෝෂ පරීක්ෂාව
✳️ බැංකු ණය සඳහා ගොඩනැගිලි අයදුම්පත් සහා BOQ සහතික කිරීම.

⭐You Can Reach Us Via 📱 Viber / Whatsapp / Imo 📱
Chartered / Civil / Structural / Engineer / Construction / House / Home / Renovation /

↘️↘️↘️↘️ Follow our Facebook Page to learn building construction
▫️◽◻️⬜🌐 https://www.facebook.com/synelanka/ 🌐⬜◻️

🔃 Civil Structural Engineering Services

Our engineering solutions are cost effective. And we provide superior quality service which can save your money both in short term and long term. We aim to understand your lifestyle, and build you a home that suits
⭐Our field of expertise
✳️Structural Design Drawings / Working Drawing
Define the weight of distribution of house accurately thereby reducing unnecessary structural components. At the end we build a strong cost-effective structure which suits you.
✳️Construction Work Supervision
✳️Modern House Plans 2d/ 3d
✳️Land Inspection Before Buying the Land
✳️Land Inspection for Foundation Type
✳️All Construction
✳️Slab
✳️Renovations
✳️Certifying Building Application and BOQ for Bank Loans

⭐You Can Reach Us Via 📱 Viber / Whatsapp / Imo 📱
Chartered / Civil / Structural / Engineer / Construction / House / Home / Renovation /
↘️↘️↘️↘️ Follow our Facebook Page to learn building construction
▫️◽◻️⬜🌐 https://www.facebook.com/synelanka/ 🌐⬜◻️


Service type:
Building / Construction
Report this ad

Contact

  • 0765268530

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Syne Engineering Consultants

Best Services Provided



Share this ad
Promote this ad