Recovery Derma Shield

For sale by Tattoomachineslk MEMBER 6 Oct 10:26 pmPannipitiya, Colombo

Rs 220

ලංකාවෙි එකම බලයලත් ටැටූ භාණ්ඩ ගෙන්වන්නෝ සහ බෙදාහරින්න් වන අප වෙතින් ඔබට අවශ්‍ය ඔිනෑම ටැටු උපකරණයක් ලබාගත හැකිය.
මෙම ෂීටි එක ඔබගේ ටැටු චිත්‍රයෙහි අලවා සෑම පැය 24 කට වරක් ඉවත් කරමින් අලුත් ෂීටි එකක් අලවන්න. දින 03 ක කාලයක් මෙය කිරිීමට අවශ්‍ය වෙි.
(මෙය අලවන ලද පසු ස්නානය කිරීම හෝ ටැටූ එක ජලයට යොමු වුවාට වරදක් නැත. ජලයෙන් ආරක්ෂිතයි)
භාණ්ඩ ඔබගේ අතට ලැබුණු පසු මුදල් ගෙවීමෙි පහසුකමි ඇත (ඉක්මන් සේවය සදහා මුදල් බැංකුගත කිරීම අවශ්‍ය වන අතර පසුදින ලංකාවෙි ඔිනැම තැනකට අපගෙන් භාණ්ඩ ගෙන්වා ගත හැකිය.
එසේත් නැත්නමි cash on delivery service යටතේ කොළඹ අවට අය සදහා පසුදින (සතියේ දිනවල) සහ වෙනත් අය සදහා දින02 හෝ 03 ක් ඇතුලත භාණ්ඩ ඔබ අතටම ගෙන්වා ගත හැකි්‍ය.
කතාකරන්න දැන්ම අපට
Viber/ Whatsapp/ Imo :

Recovery Derma Shield Sheet. Tattoo After Care Sheet.
භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමේ සේවාව (cash on delivery service available now)
දැන්ම අමතන්න


Condition:
New
Item type:
Other
Report this ad

Contact

  • 0775577715
  • 0721416828

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Tattoomachineslk

ALL ABOUT TATTOO



Share this ad
Promote this ad