Receptionist - Mount Lavinia

Posted by ikman Ads
19 days

Job location
Colombo
Company / Employer
Suwasavi
Job type
Full Time
Industry
Healthcare
Business Function
Administration
Role / Designation
Receptionist
Salary (per month)
Rs 0 - 35,000
Maximum age
27
Gender preference
Female
Required experience (years)
1

About the role

# තනතුර:

* ගල්කිස්ස දැනට වසර 10ක් පමණ පවත්වාගෙන යන රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් සේවය කරන ආයුර්වේද සම්බාහන ආයතනයක් සදහා පිළිගැනීම් නිලධාරිනියන් වහාම අවශ්‍යයි

# ස්ථානය: Suwasavi
නො.11/1, විජේසිරිවර්ධන පාර, ගල්කිස්ස

# සුදුසුකම්:

* වයස අවු.18 - 27 ත් අතර විය යුතුය

# ප්‍රතිලාභ:

* ආකර්ශනීය වැටුප රු.35,000/=
* නවාතැන් පහසුකම් සහිතයි

# ඉල්ලුම් කළ යුතු ආකාරය:

* ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට CLICK TO APPLY මත ක්ලික් කරන්න


More ads from ikman Ads