Posted by
charitha prabath
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

සුපරීක්ෂක (කුළුබඩු නිෂ්පාදනය
රැකියා විස්තරය
x දෛනික කුළුබඩු නිෂ්පාදන ක්රියාවලිය සැලසුම් කිරීම හා කළමනාකරණය.
x කුළුබඩු නිෂ්පාදන නිරීක්ෂණය කිරීම, වැඩිදියුණු කිරීම සහ නාස්තිය අවම කිරීම.
x නව නිෂ්පාදන ශිල්පීය ක්රම ක්රියාත්මක කිරීමට සහය වීම.
x නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා අනෙකුත් දෙපාර්තමේන්තු සමග සමීපව කටයුතු කිරීම.
x ආරක්ෂාව සහ ගුණාත්මක ප්රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම.
රැකියා විස්තරය
x අ.පො.ස (උ/පෙළ* සමත් වී තිබීම සහ කුළුබඩු ආශ්රිත නිෂ්පාදනයේ කේෂේත්රයේ සුපරීක්ෂක ලෙස අවම වශයෙන් අවුරුදු 02 ක පළපුරුද්ද.
x නිෂ්පාදන ක්රියාවලීන්, උපකරණ සහ ආරක්ෂක ප්රමිතීන් පිලිබඳ මනා අවබෝධය.
x නිෂ්පාදන දත්ත කෙරෙහි අවධානය යොමු කිරීම සහ ප්රතිඵළ සාක්ෂාත් කර ගැනීම.
ඔබගේ අයදුම් පත Production Supervisor යන Subject එක යටතේ charitha@enrichtea.com වෙත Email කරන්න. එසේ නොමැතිනම් පහත සඳහන් ලිපිනය වෙත යොමු කරන්න.
Assistant HR Manager
Enrich Tea and Food Exports (Pvt) Ltd.
No 114/7/A, Kanduruanda Rd, West Kumbuka, Horana




