තනතුර පිළිබඳව
අධ්‍යාපන සුදුසුකම් කිසිවක් අවශය නොමැතිව වරාය කන්ටේනර් රථයක සහයකයකු වී ජීවිතය ජය ගන්න වරාය සේවා සැපයීමේ ප්‍රමුඛපෙලේ ප්‍රවාහන සමාගමක් වන අප සමාගමට වයස අවුරුදු 18-45 අතර (පුහුණු/නුපුහුණු) රිය සහයක වරු ස්ථිර සේවය සඳහා අවශ්‍යකර තිබේ.
2022 වසර සදහා නව වැටුප් ඉහල යෑම් සමග ඇබෑර්තු රැසක්
ප්රතිලාභ
- වැටුප රු 58,000 ක් දක්ව
- පුහුණුව සමග සේවය ස්ථිර කිරීම
- ආහාර , නවාතැන් නොමිලේ
- දක්ෂතාවය මත රියදුරු වීමේ අවස්ථාව
මෑන් පවර් ඒජනසි වලට නොරැවටෙන්න
වැඩි විස්තර සඳහා "apply this job" ක්ලික් කලවිට ඇති දුරකථන
අංකය අමතා සම්මුඛ පරීක්ෂන සඳහා යොමුවන්න.
call us 0706677871