Daycare Preschool Teaching Vacancies
♦️ දිවුලපිටිය, මිනුවන්ගොඩ පාරේ නිවසක සිටින කුඩා දරුවෙකුගේ මුල් ළමාවිය සංවර්ධනය කිරිමේ ක්‍රියාකාරකම් උත්පාදනය වෙනුවෙන් ගුරිවරියක අවශ්‍යයි...
සුදුසුකම්:
වයස 18 - 40 අතර
O/L හෝ A/L සමත්
පෙරපාසල් (Early Childhood Education) පාඨමාලාවක් හදාරමින් සිටින හෝ අවසන් කළ
♦️ කුඩා දරුවන් සමඟ ඉවසීමෙන් හා ප්‍රවේසමෙන් කටයුතු කළ හැකි
දිවුලපිටිය, මිනුවන්ගොඩ, මීගමුව සහ අවට පදිංචි ගැහැණු අය සඳහා...🧑🏫 🧑🎓
පළපුරුද්දක් තිබීම වාසියක්
මුලික වගකීම්:
දරුවන්ගේ දිනපතා ඉගෙනීමේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම...
නිවැරදි විෂයක් විනයානුකූලව, ආරක්ෂාවක් පිරි පරිසරයක් උත්පාදනය කිරීම
දරුවන්ගේ මනෝභාව, ආකල්ප සහ හැකියාවන් සහ ක්‍රියාකාරකම් වර්ධනය කිරීමට සහය වීම
ප්රතිලාභ:
* පුහුණු වීමේ අවස්ථා
අවම සේවා කාලය...
සති අන්තය සහ පෝය නිවාඩු
වැටුප සාකච්ඡා කරගත හැක...
සම්මුඛ පරීක්ෂණ සදහා විමසීම් :
දුරකථන :
ඔබත් දරුවන් කෙරෙහි ආදරයෙන් සහ සෙනෙහසින් පිරි පෙරපාසල් හෝ අත්දැකීම් පිරි ගුරුවරියක් නම් අදම අයදුම් කරන්න..!